අධිවේගයේ වීඩියෝ නැවතත්..
මචංලා, කලින්ම කිව්වා ඔන්න මේක repost වගේ තමයි... මම අප්‍රේල් වල වීඩියෝ වගයක් දැම්මා මධ්‍යම අධිවේගී මාර්ගයේ...ඒවා මම අයින් කළා. ඒ පරණ වීඩියෝ ටිකෙන් තුනක් දැම්මා අයෙත්, ඉතුරු ටිකත් පස්සේ දාන ගමන් YouTube චැනල් එක හෙමීට දිගටම කරගන යන්න බලාපොරොත්තු වෙනවා වෙලාව තියන...