මිනි කුපර් එකක් ඕන...

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මිනි කුපර් එකක් ඕන...

    මචංලා, mini cooper එකක පොතක් තියනවා යාලුවෙක් ළඟ.. ඒකට හරියන වාහනයක් හොයාගන්න තියෙනවද? කෑලි කරලා ගෙන්නන ඒවා තියනවලු. තැනක් ගැන දන්න කෙනෙක් ඉන්නවද? මෙහෙම එකක් තමයි ඕන.

    1300CC
    EFI
    Manual
    Roof cut

    පොත නැතුව..
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    මිනි කුපර් එකක්

    මිනි කුපර් එකක් Thiyenawa
    Inbox without book