මෝඩ හරකා - ධවල පත්‍රිකාවක් කියන්නේ "White Paper" එකක්. ඒ කියන්නේ සාකච්චාවට / විවාදයකට බඳුන්වන වැදගත් මාතෘකාවක් පිලිබඳව යෝජනා මාලාවක් නැතිනම් වාර්තාවක්. ඒක පනතක්වත්, නීතියක්වත් නෙමෙයි. :lol: :lol: :lol:
A whitepaper is a persuasive, authoritative, in-depth report on a specific topic that...