A/L කරන්න ලේසි විෂයන් තුනක් කියන්න

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    A/L කරන්න ලේසි විෂයන් තුනක් කියන්න

    මං A/L කරලා ෆේල් , මට ඕනේ දැන් මොකක් හරි ලේසි විෂයන් තුනක් කරලා එස් 3 ක් ගන්න .
    දැන් අලුත් සිලබස් එකක් නේද තියෙන්නේ , දැන් අපි ආයේ කරනවානම් අලුත් විෂයන් වලින් අපිත් කරන්න ඕනේ අලුත් සිලබස් එකෙන් ද ?
    ලේසියෙන්ම එස් 3 ක් ගන්න පුළුවන් විෂයන් 3 ක් කියන්න පුළුවන් ද
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මං A/L කරලා ෆේල් , මට ඕනේ දැන් මොකක් හරි ලේසි විෂයන් තුනක් කරලා එස් 3 ක් ගන්න .
    දැන් අලුත් සිලබස් එකක් නේද තියෙන්නේ , දැන් අපි ආයේ කරනවානම් අලුත් විෂයන් වලින් අපිත් කරන්න ඕනේ අලුත් සිලබස් එකෙන් ද ?
    ලේසියෙන්ම එස් 3 ක් ගන්න පුළුවන් විෂයන් 3 ක් කියන්න පුළුවන් ද

    එහෙම ලේසි විශයන් කියලා නෑනෙ. හැම විශයකටම අදාල දැනුම් ප්‍රමණයක් ලබාගත්තොත් තමයි S හම්බුවෙන්නේ. ආසා විශයන් තෝර ගන්න. ලේසි ඒවා කියල නෑ.
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    එහෙම ලේසි විශයන් කියලා නෑනෙ. හැම විශයකටම අදාල දැනුම් ප්‍රමණයක් ලබාගත්තොත් තමයි S හම්බුවෙන්නේ. ආසා විශයන් තෝර ගන්න. ලේසි ඒවා කියල නෑ.

    art විෂයන් ලෙසිලුනේ ඒවායෙන් හොද තුනක් තමයි ඕනේ
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    Kawda kiwwe :nerd:

    A/L පාස් නැත්නම් දැන් ගණන් ගන්නේ නැ බං A/L ෆේල් හරි කරේ නැත්නම් හරි කවුරුවත් care කරන්නේ නැ ඒකයි නිකන් හරි පාස් වෙලා තියෙන්න ඕනේ නැත්නම් ලැජ්ජයි කටක් ඇරලා කියන්න A/L නැ කියලා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යන්තම් ගොඩ යන්න කියල al කරන්න එපා අනිවා රිසුල්ට් එක ෆේල් .එනිසා ටිකක් ලොකු ටාගට් එකක් හිතේ තියා ගන්න .o/l අසමත් වුනා කියල a /l ෆේල් වෙනවා කියල එකෙක් නැ .ඔයා කැමති විෂයන් 3 තෝරන් හොදට පාස් වෙනවා කියල ටාගට් කරලා වැඩ කරන්න වරදින්නේ නැ .

    maths සෑහෙන්න අමාරු සහ මහන්සි වෙන්න ඕන .වාසි : කටපාඩම් කරන්න ඕනේ නැ

    bio කටපාඩමි කරන්න සහ මතකය හොදනම් මේක හොදයි

    commerce මේගැන දන්නේ නැ

    art අනිත්වට සාපේක්ෂව ලේසියිලි එත් කටපාඩම් සහ මතකය ඕනවෙනව
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    A/L පාස් නැත්නම් දැන් ගණන් ගන්නේ නැ බං A/L ෆේල් හරි කරේ නැත්නම් හරි කවුරුවත් care කරන්නේ නැ ඒකයි නිකන් හරි පාස් වෙලා තියෙන්න ඕනේ නැත්නම් ලැජ්ජයි කටක් ඇරලා කියන්න A/L නැ කියලා

    There is this guy in this forum that I know of, who didn't even do A/Ls and has a master's degree now. How about that. :lol::lol: