jeppo mekata uththarayk denawada?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
හෙහ් හෙහ් ස්වයංවින්දන ආතල්. කොහෙදිද අනුර කුමාර කිව්වේ රනිල් ස්තාවරව ආණ්ඩුවක් පවත්වන් ආවා කියලා. පොඩ්ඩක් රෙෆරන්ස් එක දෙන්න පුතා තරහ නැතුව. නැත්තම් නිකන් ඔයා කාගේ හරි බොරු ලණුවක් රස කර කර කන මෝඩ වහලෙක් වෙනවනේ! :P:P

Source please ..?
 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    adanawa.....................

    xcoZuwM.jpg
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    JVP දරුවෙක් නොවීමට ඔබේ උප නූපන් 6 4 නොදත් දරුවාට කියා දෙන්න
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෛත්‍රීපාලට එක පාරට හැදුන කැසිල්ල මොකක්ද මේ අල්ලපනල්ලේ ආණ්ඩුව මාරු කරන්න?-JVP නායක අනුර දිසානායක

    එතකොට උබලට ඔක්තෝම්බර් 23 හැදුන කැසිල්ල මොකක්ද බං?




    pwvfX5a.jpg




    SEU69m4.png


    :lol:

    පොදුජන පොහොට්ටු වහල්ලුන්ට නොතේරෙන දේ තමයි ආණ්ඩුවකට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතා ගෙනියන එකයි, ස්ථාවර විකල්ප ආණ්ඩුවක් හදාගන්ට බැරිව ඉන්න හුකන්නෝ සෙට් එකක්බලෙන් ආණ්ඩුවක් පෙරලලා රටම වනසන එකයි කියන්නේ දෙකක් කියන එක.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අලියව පොලේ ගහපු එකට වඩා ගොඩක් රිදුනෙ නං හැබැයි කොටියව පොලේ ගහපු එකට වෙන්න ඕනෙ :baffled:
    :yes::yes:
    මතකනෙ ගහගෙන යද්දි අඹරන්න හදපු ගුලි. රෙද්දෙ රතු අලි පැටියා. චේ පෙන්නන ගමන් රනිල්ගෙ කෝට් බෑයෙ එල්ලිලා ඉන්නෙ.................:rofl::P
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔහොම එක්ක කොහෙවත් කියුවේ නැහැනේ බන්. video එකත් එක්ක දන්න බලන්න උබට චන්දෙ දෙන්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පොදුජන පොහොට්ටු වහල්ලුන්ට නොතේරෙන දේ තමයි ආණ්ඩුවකට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතා ගෙනියන එකයි, ස්ථාවර විකල්ප ආණ්ඩුවක් හදාගන්ට බැරිව ඉන්න හුකන්නෝ සෙට් එකක්බලෙන් ආණ්ඩුවක් පෙරලලා රටම වනසන එකයි කියන්නේ දෙකක් කියන එක.

    46644873_347166872764439_5287089713285431296_n.jpg