1. siripera

    පොඩි car එකක් _ Autogear

    march K11 එකේ අවුල් මොනවද?... දන්නේ නැති හින්ද අහන්නේ ...
  2. siripera

    පැස්ටල් ඉරි

    සබන් දාල ස්පොන්ජ් එකකින් අතුල්ලලා යවපන්... ලාවට ඉරි පාර හිටිනවා එඅ තැන්වල දෙපාරක් ගාපන්.. මම ගෙදර සුදු පාට ගෑවේ, පේන්නේ නෑ..
  3. siripera

    Need REP implementation companies

    නම් අනිවා projects ඇති... MS Dynamics වලින් කරපු කීපයක් තියෙනවා. තව Kingslake කියල එකකුත් තියෙනවා construction වලටම features ගොඩක් තියෙන... හැබැයි finance, procurement සහ අනෙක් modules අවුල් කියල තමයි ආරංචිය. මම කරලා තියෙන්නේ MS Dynamics..එකෙන් කරන්න පුළුවන් කියල දන්නවා.. ICC පාවිච්චි කරන්නෙත්...
  4. siripera

    Need REP implementation companies

    ERP එකයි කරන Implementation Partner දෙන්නවම පරිස්සමින් තෝරාගන්න ඕනේ.. ERP එක තෝරාගන්න වෙන්නේ ඔයාගේ requirement අනුව. top ERPs SAP - Very Expensive, limited number of companies in SL doing SAP, Services are also expensive, Very less success stories. Very good in features. difficult to customize...
  5. siripera

    Need REP implementation companies

    මොනවද දැනගන්න ඕනේ.....සහ මොනවටද? දන්නා දෙයක් නම් සපෝර්ට් එකක් දෙන්නම්
  6. siripera

    ELAKIRI MIN MADURA

    Oscars la මගේ ළඟ ඉන්නවා Oscars ල 3න් දෙනෙක්. 1 - අඟල් 7 2 - අඟල් 6.5 3 - අඟල් 5 (White with Red eyes) මම මුන් 3න් දෙනාව දෙනවා ... කාට හරි ඕනෙනම් කියන්න.. ලොකු Tank එකක් තියෙන එකෙක් ගනින්. හැබැයි වෙන උන් එක්ක දාන්න බෑ ඔස්කාර්ලා, Tank ක්ලීනර්, ඇරෝවානා, වගේ උන් එක්ක දාන්න පුළුවන්.
  7. siripera

    RIU 5 star resort අහුන්ගල්ල ගියපු කට්ටිය මෙතැනට

    http://www.elakiri.com/forum/showthread.php?t=1763807
  8. siripera

    පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු 😣)...

    Pivot tables are one of Excel's most powerful features. A pivot table allows you to extract the significance from a large, detailed data set.
  9. siripera

    Bladeless handfan

    http://www.lankanippon.com/products_category/fans/ munge langa thiyenawa Rechargeble fans.. ekak ganin...mage podi ekatath gaththa oka... https://www.wow.lk/mall/p/nippon-rechargeable-stand-fan-with-remote-16-npn109/alpha26332/
  10. siripera

    Bladeless handfan

    wadak naa owaye hulan enne aduwen bohoma podi fan ekak oka athule thiyenne...... oita wada hondai cpu fan ekak USB ekakata connect karaganin
  11. siripera

    වාහන කැපිල්ල

    එක වහනෙක සල්ලි තිබිල 25ක් විතර, තව එකක JBL පොර්ටබ්ලේ ස්පීකර් එකක්. රහ වැටිලා තියෙන්නේ... ඒකයි දිගටම කපාගෙන යන්නේ...
  12. siripera

    වාහන කැපිල්ල

    වැඩ දන්නා එකෙක්... එකකවත් alarm වැදිලා නෑ...
  13. siripera

    වාහන කැපිල්ල

    වාහන තියෙන අය මේ දවස් වල ටිකක් අවධානයෙන් ඉන්න. කාලකන්නි සෙට් එකක් දොරවල් කපන වැඩක් යනවා කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය පැති වල. මේ ඔක්කොම වෙලා තියෙන්න රෑ/පාන්දර. වත්ත ඇතුලටම ඇවිත් කපලා ඇතුලේ තියෙන සල්ලි, වටිනා බඩු අරන් යනවා. https://imgur.com/xBIrNQ4 https://imgur.com/2a1IK4O...
  14. siripera

    ජෙනුයින්_Japan_Germen_Power_Tools

    තව එලිකරියෙ කලින් කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල තිවුනා කිචන් පෑන්ට්‍රි කබඩ් හදපු හැටි ත්‍රෙඩ් එකක් මම ඒක හෙවුවා හෙවුවා ලින්ක් එක හොයාගන්න බැරි උනා කාට හරි ටයිටල් එක මතකනම් හරි ඒ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක දැක්කොතින් හරි ලින්ක් එක පෝස්ට් කරන්න [/SIZE]...
  15. siripera

    BMW E30 කාර් එක කොහොමද?

    මටත් උඹට තියෙන ඔය ප්‍රශ්න ටිකත් තිබ්බ... හැබැයි මම නැවතුනේ E30 (316i) එකක් අරගෙන. වාහනේ ටිකක් බලල ගනින් හොඳ තත්වේ තියෙන එකක්. හොඳට නඩත්තු කරලනම් අව්ලක් නෑ. සුපිරි ඩ්‍රයිවීන් අත්දැකීමට මරු
  16. siripera

    ඇලුමිනියම් ජනෙල්

    මගේ ගෙදර ජනෙල් හදාගත්තේ කොට්ටාවේ තැනකින්. කොට්ටාව මාකුඹුරේ බෝ ගහ ලඟින් මාලබේ පාර පැත්තට හැරුන ගමන්ම තියෙන කඩ පේලියේ තියෙන 2 වෙනි හරි 3න් වෙනි කඩේ. පොරගේ වැඩත් හොඳයි. ගණනුත් සැර නෑ. ගිහින් කතා කරලා බලන්න.
  17. siripera

    ඉන්ධන මිල විශාල ලෙස අඩු කෙරේ. බදු සහනය ජනතා&#3

    බයිලා තමයි ඕවා .... IOC තාම පරණ ගානමයි
  18. siripera

    මේක පාචිච්චි කරන අය ඉන්වද??

    මම ඕක ගත්තා. රෙකමදෝරු කරන්න බෑ ඕකෙන් 1- තීන්ත අපතේ යන ප්‍රමාණය වැඩයි. 2 - වටේ පිටේ හැමතැනම තීන්ත දැල්ල වැදෙනවා. 3 - මාස්ක් දාගෙන මුළු ඇඟම වහගෙන ගාන්න වෙන්නේ(ඇඟේ ගැවෙන ඒවා හෝදන්න ගියහම එපා වෙනවා) 4 - තීන්ත බේරෙනවා වැඩයි. ඒ වෙනුවට 1 - බිත්ති වල ගානවානම් රෝලෙන් ගාන එක වාසියි වගේම finishing...
  19. siripera

    වතුර බෝතල්වල අලුත්ම මිල ගණන් මෙන්න

    හා හා .... සුරංගි අක්කගේ....

    No contents