ඊලග දේ බග්ස්. උඹ මොකද්ද පාවිච්චි කරපු ඩිස්ට්‍රො එක? වර්ශන් එකත් එක්ක කියලා උඹට හම්බුන බග්ස් දෙක තුනකුත් දාපන් බලන්න. උබුන්ටු, මින්ට්, ඩේබියන්, ෆෙඩෝරා, රෙඩ් හැට් පට්ට සොලිඩ්. මං පාවිච්චි කරන්නෙ ආර්ච්. මේක රෝලින් රිලීස් වෙලත් (අවුරුදු 3ක විතර ඉදන් ඉදන් මං ආර්ච් පාවිච්චි කරනවා) මට එක බග් එකක්වත්...