මේකයි සිද්ධිය. කවුරු හරි කෙනෙක් ඊයෙ රෑ එයාගෙ Google account එකෙ backup account එක විදිහට මගෙ Google account එක දාල. මං දන්න කෙනෙක් නෙමෙයි. මං ඒක ඊයෙ ගනන් ගත්තෙ නෑ. මූ අදත් තව account එකක් හදල ඒකටත් මගෙ account එක දාල backup account එක විදිහට. සුපිරිම වැඩේ මූ මේ පාර මගෙ email එකේ නමම පාවිච්චි කරල...