1. Gojabisena

    Nissan Note- Epower TAX

    thank you මචන් ලා :):).. ඒ අස්සේ කවුද එකෙක් .. SPAM ලු මේක.. ස්පෑම් කියන එකේ තේරුම දන්නෙත් නැති පොන්(&()ද කොහෙද :growl::growl:
  2. Gojabisena

    Nissan Note- Epower TAX

    NISSAN NOTE කාර් එක E-Power ලු .එකට Tax එක කොහොම එකක්ද ලංකවේ වදින්නේ ?,, leaf එකේ tax එකමද නැත්නම් hybrid එකද ?,, මේකේ 2016 කාර් එකක් කීයක්වගේ වෙයිද .. දැනට බලපුවා ඔක්කොම 50 ක් වගේ වෙනවා ගැන වැඩි වගේ මට හිතෙන විදියට .. :rolleyes::eek: දන්නා කෙනෙක් ඉන්නවද ? මෙන්න කාර් එක ගැන විස්තරේ...
  3. Gojabisena

    හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද

    ඔව් බන් .. යාලුව්ක් ගේ යාලුවෙක් ගෙයක් දීල තිබුන ඕකට විකුන්නන්න .. හැබැයි ගත්ත කෙනාගේ ඒවනම් දන්නේ නෑ
  4. Gojabisena

    හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද

    අනේ මචෝ විස්ටර අපිටත් දාපන් ගෙදරින් හෙන වදේ ඕක බලන්න කියල .. කතාත් කළා මට ෂුවර් නෑ බන්
  5. Gojabisena

    Breaking news

    අනේ බන් අහපු දේට උත්තර දීපල්ලකෝ .. දැන් තෙල් බෙදාහරින්න පටන්ගත්තද ? අතවශ්‍ය සේවාවක් කියන්නේ මොකක්ද?
  6. Gojabisena

    Xiaomi - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන් - ටිකිරි.එ&

    මචන් XIAOMI එකක් ගත්තා (උඹලගෙන් නෙමේ ), අරගෙන මස 7ක් වගේ ඇති .. දැන් එකේ WIFI, BLUETOOTH මුකුත් වැඩ නෑ බන්.. කතාකරල වැඩක් නෑ
  7. Gojabisena

    ෆේස් බුක් Group එකක් විකුන්න මිලක් හිතා ගන්න බ&#3536

    |Gorup unath pages unath dan demand eka adui ban.. eka eka subject walta watin groups tinawa .. e e ewata watinakama wenas.. anyway group deke url deka pm karpan fan pages wala tikak ganakata denna puluwan ban dan
  8. Gojabisena

    BREAKING NEWS :: DUTY 2017

    WTF :angry::angry::angry::angry::angry::no::no::no::no::no: Yanawa man rata padinchiyata me rata me deshapanala yakku .. winasa karanwa :angry::angry::angry::angry:
  9. Gojabisena

    කොහොඹ වලින් පිළිකා නසන බෙහෙත ලංකාවෙන්

    නොදකින් විතරක් .. පේටන්ට් එක ගන්න කලින් ඇයි බොල publish කලේ .. දැන් ඕකම ඇමරිකන් කොම්පැනියකින් කරලා උඹලට කලින් පේටන්ට් ගනීවි .. ඔහොම case සැහෙන වෙලා තියෙනවා :no::frown::frown:
  10. Gojabisena

    යුරේනි ඇතුලු ලංකාවේ සෙවල නිළියෝ අහිංසක ම&#3538

    Kellone , Posh ne.. Awulak naa | | | V kellone(watti ammala) posh ne (hitan innwa.. natikanganawo) un hithnne awulak naa kiyala .. eth godak awul :angry::angry::angry:
  11. Gojabisena

    කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

    මෙන්න කතාවේ සාරාංශය බදින්න යන කෙනාගේ 1. කුලේ හොද නම් අනික් කෙනාගේ කුලේ බලනව 2. දත (සල්ලි) තියෙනවනම් අනික් කෙනාගේ සල්ලි බලනව 3. ජොබ් එක හොදනම් බදින කෙනාගේ ජොබ් එක බලනව 4. පවුල වැදගත් නම් බදින කෙනාගේ පවුල බලනව 5. ගිය පාසැල,universitiya හොදනම් එක ගැන හොයල බලනව 6. ආගම උනත් තමන් අදහන ආගම ශ්‍රේෂ්ටයි...
  12. Gojabisena

    Iraj ගේ මාර්කටින් - සින්දු කොපිය

    Balannako issarahata... gossip wala gahan nadda kiyala :D
  13. Gojabisena

    Iraj ගේ මාර්කටින් - සින්දු කොපිය

    ඔව් බොල ඒක තමයි කිවේ ඉරාජ් සින්දුව සල්ලි වලට අරන් කියල , ඒක highlight කරන්නේ නෑ ..දැන් සද්ද නැතිව ඉන්නවා ..ඒ අතරේ දන්න දන්නා pages කරන උන්ට යවනවා කොපියක් කියල ඌට මද ගහන්න කියල (නෙත් ගොස්සිප් වගේ ) gossip වල,news sites වල එහෙmම ගස්සුවට පස්සේ..ඌම කියනව මේක මන් සල්ලිවlලට ගත්ත කියල ... ඌට ඕන ඒ ගැන...
  14. Gojabisena

    Iraj ගේ මාර්කටින් - සින්දු කොපිය

    දැනටම ගහල.. සල්ලි අරන් ගොස්සිප් ගහන ලංකාවේ radio channel.. නෙත් fm එකට මාගේ උත්තමාචාරය :P... උන්ගේ බලුම්ගලේ වීරයන්ට කියන්න ඕන .. උන්ගේ channel එකේ වෙන දේවල් ගැනම programme එකක් කරන්න කියල ..මුන්ගේ licence cancel කරන්න ඕන :angry::angry::no::no: http://nethgossip.lk/articles/25850

    No contents