ඔව් බන් දැන් සල්ලි කඩා ගන්න එක එක උගුල් අටවල තියෙන්නේ අහු වේනම් වැඩේ තේරෙන්නේ නැහැ
owata ahu wenna epa ban
epa owa nm karanna epa.uba ge gattata uba gewanne e company ekata.
e company eke un gawa thama oppu thiyenne e nisa.
un eka bank ekata thibboth.unta eke sallith enawa.
dakkane eye pereda wahana sale karayek oya wagema ekak karala rata panna.
ooma wahana walata lease gewanna denwa.oo potha aran bank eke thiyala loan gnnawa.
owa hena risk wada machn.keeyak hari wadiyen wiyadan unath kmk na hithe sakayak nohithenna hoda thanakin ganin

machan mama bandaragama. oya place ekata podi durai thiyenne. podddak ahala balala kiyannam.
ලඟදි හම්බෙන්න යන්න ඉන්නේ විස්තර අරන් එවන්නම්උන් වැඩේ කරන්න කලින් උඹට අත්සන් කරන්න කියල ඇග්රීමන්ට් එකක් දෙයි.. ඒකේ කොපි එකක් මට pm කරපං මම බලල සිද්ධිය මොකද්ද කියන්න..
ඇග්රීමන්ට් එකක් දකින්නේ නැතුව මොකද්ද උන් කරන්න යන්නේ කියන එක කියන්න අමාරුයි මච්ං..
උඹත් ගන්න බැලුවද උන් හැමදාම ඉරිදා adds දානවා යන්න ඔන වෙලාවකඅනේ මචෝ විස්ටර අපිටත් දාපන් ගෙදරින් හෙන වදේ ඕක බලන්න කියල .. කතාත් කළා මට ෂුවර් නෑ බන්
ඔව් බන් .. යාලුව්ක් ගේ යාලුවෙක් ගෙයක් දීල තිබුන ඕකට විකුන්නන්න .. හැබැයි ගත්ත කෙනාගේ ඒවනම් දන්නේ නෑ
මචන් ඔය ගෙවල් හදන උන්ට අහුවෙන්න එපා.කරනවා නම් හොදට හොයල බලල නමක් තියන තැනකින් කරගනින්.හතු පිපිනවා වගේ දාන උන්ට අහු වෙන්න එපා.උබලට ලෝන් අරන්දෙයි 70% නෙමෙයි 100% ක් ම.උන් කෙලින්ම උබේ ලෝන් එකේ සල්ලි ගනියි.උබයි බැංකුවට ඇප වෙන්නේ.අන්තිමට උන් ගේ හැදුවත් නැතත් උබ ලෝන් එක ගෙවන්න ඕනේ.
මම දන්න එකෙක් හිටියා ඌ අපිත් එක්ක advertise කළා.ලොකුවට TV වල radio වල advertise කරලා මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන.දැන් උන් ඔෆිස් එකත් වහල ගිහින්.කවුරුත් දන්නේ නෑ උන් කොහෙද ඉන්නේ කියල අඩුම තරමින් ඒ බිල්ඩින් එක රෙන්ට් එකට දුන්න එකාවත් දන්නේ නෑ උට මොකද උනේ කියල.උගේ නමට පොලිසි වල කේස් ගොඩයි.පස්සෙයි දන්නේ ඌ ඔයිට කලිනුත් ඔය වගේ ගේම් දිලා හිරේ ගිය ඩයල් එකක්.උන් කරන්නේ ඔය වගේ ගේමක් ගහල ඇතුලට ගිහින් එනවා.
ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් වෙයන්.ඔක්කොටම වැඩිය හොදයි බාස් කෙනෙක් අල්ලගෙන බෑන්ක් ලෝන් එකක් දාල ගේ හදන එක.
දන්න දේ මචන් කිව්වේ තීරනේ උබේ අතේ.