මචන් මගේ යාලුවෙක් ගේ කට්ටියක් ඉන්නවා පිටරට වැඩ කරන උන් Hollywood වැඩ කරන්නේ .. අපේ එකා ලංකාවේ ඔහොම ගිය වෙන වීඩියෝ එකක් පෙන්නලා (සින්දුව දන්නවනේ) .. උන් හිනාවෙලා බන් .. අපේ එකාට වහ කන්න හිතිලා .. අනික උඹල මම නොදන්නා තව එකක් කියල .. ඒ සින්දුවේ melody එකද (නැත්නම් beat හ්ස්රි මොකක් හරි ,මට මතක...