Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ

    මගේ යාලුවෙක්ගෙ Mazda Bongo ලොරියක් තියනවා. දැන් ඒක හරියට accelerate වෙන්නෙ නෑ. ඒ කියන්නෙ පෑගුවට pick-up වෙන්නෙ නෑ. යන්තම් පාගල පාගල 60කට විතර ගන්න පුලුවන්. ආයෙ slow උනොත් මුල ඉඳලම පාගල ආපහු 60කට ගන්න විනාඩි 2ක් විතර යනවා.

    මුලින් Automiraj දැම්මා. උන් Accelerator Pedal එක මාරු කලා ඒත් හරි ගියේ නෑ. ඒකෙ cost එක මුට අතින් කයිට්

    පස්සෙ Colonial Motors දැම්මා, උනුත් trial & error එක එක parts දාන්න අහනව. ඒක හරි යන වැඩක් නෙවෙයි. දාන parts හරි ගියේ නැත්නම් ඒකෙ cost එක අපි bear කරන්න ඕනෙ.

    ඒ වගේ repair එකක් කරන්න පුලුවන් garage එකක් දන්නවනම් කියපල්ල. ලොකු උදව්වක්.
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    thama wahane hadagaththe nathnm pm ekak dapan.oka hariyatama hadaganna thenak kiyannam.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    catalytic converter එකක් තියනවා නම් සුද්ද කරලා බලන්න
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රත්මලානේ කටුබෙද්ද ඩිපෝ එක පාරේ garage එකක් තියෙනවා එතෙන්ට දාපන්. නැත්නම් තිස්සමහරමෙට එන්න පුලුවන්නම් වදෙකරලා දෙන්නම්.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    NSM edirisinghe. Udahamulla. 011 2 811914. ude 8 wenakota ethanata aran palayan machan. karanna puluwan nam karala dennam kiyai, beri nam be kiyai. boru seen nee un laga.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ape adurana ekekge Isuzu Forward ekakth oya wage awulak awa, Balanakota DPF(Diesel Particulate Filter) eka block wela, Mazda Bongo aluth ewageth DPF enwa, e nisa e gena poddak balanna kiyanna