1. incest_cult

    Interview fail වෙලා තියෙනවද?

    Thats not the way you should react to that. Should build your self confidence, so no matter what would be the end result you satisfy your self ..
  2. incest_cult

    Elakiri.com on E FM 88.3

    Mamath oka ahanava... ada kiwwe e kaale songs ahanna and download karannath Elakiri eke puluvan una kiyala... eka nam aththa.. Thava parana sitesgana kiyewwa.... Unta avurudu 25k wenava lu... ada ude indala e gana kiyavanava... ans R&B aongs mehe hit una ul kaale un eka promote kala, DJ...
  3. incest_cult

    Interview fail වෙලා තියෙනවද?

    මම හිතන්නෙනෑ, එක්ස්පීරියන්ස් එක ලොකුම සාධකය කියලා. Attitude is above everything!
  4. incest_cult

    තවත් හම්බ කෙල්ලෙක්ගේ රෙදි ගලවයි.

    ඔය කතාව කියන්න හුඟ දෙනෙක්ට කොන්දක් නෑ.. ලංකාවෙ අපි ඉන්නෙත් අවධානම් තැනක... මුස්ලිම් සමාජයෙන් ඕක හරි ගස්සන්නෙ නැත්නම් තමයි ප්‍රශ්නෙ ඔඩු දුවන්නෙ... පාස්කු ප්‍රහාරයෙත් ඇත්ත ප්‍රශ්නෙ යට ගහලා වෙන වෙන දේවල් වලට, ගැලරි කතා කියන එක නෙමෙයි වෙන්න ඕන.
  5. incest_cult

    මැතිවරණ ජයගෙන පැයක් යන්න කලින් ඉන්දියානු නියෝජිතයන් මාලිමාවේ ප්‍රභලයන් හමුවේ

    මොනා උනත් මේ ආන්ඩුවට ඡන්දෙදීපු දෙමළ උන්ට හිස නමලා ආචාර කරන්න ඕනෙ. ඒකෙන් දෙමළ පක්ෂ වලට තිබ්බ බලය බින්දුවටම බස්සලා තොයෙනවා.. දැන් එකඑකාගෙ කේවල් කරන එව්වට යට නොවී රටට හරිම දේවල් කරනව නම් කර්න්න වෙලාව. මේක අවසානයද්, අවසානයක ආරම්භයද කියල කියන්න ක්ල්වැඩී... ඒත් සුභවාදීව බලන් ඉම්මු....
  6. incest_cult

    දිස්ත්රික්ක වලට ආසන බෙදන විදියේ ලොකු අසාධාරණයක් නැද්ද?

    Oya kiyanne manapa gana ne... manapa na 1t wad gaanak enna puluvan ne. Samstha chad gaanata wadiye eka apekshakayekta manala ganna behe. Samanupatha kramaya hadala thiyenema sulutharayata bahuthraaa samaana balayak ena vidihata.
  7. incest_cult

    PICK ME, හැමදාම යන හයර් එකේ ගාණ ඩබල් වෙලා

    Nee bamz..ada meter une...pereda dawal giya normal hire eka.. double charge. Same time slot, same weather and conditions, same distance from same route. දැන් උඹද ඒ කොන්ත්‍රාත්තුව කරන්නෙ..? ------ Post added on 1731081800
  8. incest_cult

    PICK ME, හැමදාම යන හයර් එකේ ගාණ ඩබල් වෙලා

    තව කවුරුහරි ඉන්නවද මේ අත්ද්කීම තියෙන. ඊයෙයි , අදයි දෙකම උනා මේ වැඩේ ...
  9. incest_cult

    උබලා Sx කරන්න suppliment use කරනව ද

    දැන් දැන් ගොඩක් කට්ටිය අශ්වගන්ධ එහෙම යුස් කරනව නේ..? ස්ත්‍රී පාර්ශවය ෆාමසි වල Baraka බ්‍රෑන්ඩ් එකම හොයනව මම දැකලා තියෙනවා..
  10. incest_cult

    මිල්කෝ ආයතනය ඉතිහාසයේ.... කාලකන්නිරනිල්

    ඔයාට ඕක අමුවෙන් 250ට විකුණන්න බෑද ? අතරමැදියා නැතුව කෙලින්ම ඔයාගෙ කිරි ටිකට වෙළඳපොලක් හැදුබ අඩුවට කිරි බොන්නත් පුලුවන්, උඹටත් හොඳ ගාණක් ලැබෙනවා...
  11. incest_cult

    විජිත හේරත් කියපු සල්ලි අච්චු ගැසීමේ කථාවට දිලිත් ජයවීරගෙන් උත්තර...

    වචනෙක පැටලෙන එක නෙමෙයි වැඩේ, ආර්ථිකයට රුපියල් නිකුත් කරඅ ඒකෙ අතුරු ප්‍රතොඵල ගැනයි කතා කරන්නෝන. අනික දැන් ලැජ්ජා නැතුව කියනව මේකෙත් DeLaRu එකේ සල්ලි අච්චු ගහන කතාව එහෙම කිසි හිරිකිතක් නැතුව. සරළ උදාහර්ණෙ රුපියල් වැඩි වෙනකොට අගය පහළ යනවා... එහෙම නොවෙනව කියන්නෙ සංචිත වලින් ඩොලර ගන්නවා.. ඔය එකක් වත්...
  12. incest_cult

    විජිත හේරත් කියපු සල්ලි අච්චු ගැසීමේ කථාවට දිලිත් ජයවීරගෙන් උත්තර...

    හරියට හරි, කොරෝනා 10ක් ආවත් එව්වගෙන් නොමැරී ජීවත් වීම විතරක් නෙමෙයි කඩා වැටුනු හොටල් වලට යම් කිසි ආදායම් මාර්ගයක් හරහා අවම පහඩුකම් යටතේ උනත් පවතින්න අවස්තාව උදා කරලා දුන්න. එහෙම නොවුනා නම් මෙච්චර ඉක්මණට සංචාරක කරමාන්තෙ ආයම පණ ගහල ගන්න අමාරු වෙන්න තිබ්බා.
  13. incest_cult

    NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

    සුළුතර හෝ බහුතර බ්ලයකින් මාලිමාව එනවනම් හොඳයි.. උන්ගෙ අඳෝනාව අහනවට වැඩි හොඳයි ඒක...
  14. incest_cult

    NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

    විස්තරේ එන්නෙ අමාත්‍යාංශ වල වැඩ කරන උන්ගෙන්. තව කමිශන් වල ඉන්න උනුත් කියනවා. මිනිහා චීත්ත ඩයල් වලට ඇහුම්කන් දෙනවා කියන්නෙ සැරටම.. මොනා උනත් හිටපු ආණ්ඩු, ආයතන වල නිළදාරි සියඹලා ගෙනල්ලම නෑ වගේ එව්ව කියන්න ගිහින් තමා සිද්ධි වෙලා තියෙන්නෙ.. තව කල් වැඩී ගොඩක් දේවල් කියන්න.. ආරංචි උන ටික කිව්වෙ....
  15. incest_cult

    NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

    ආණ්ඩුවෙ උන්ම පත්කරපු උන් කරන කියන දේවල් නිසා.භොය්ල බලපන්, ජනාධිපති ලේකම් කියන එකා හෙනම ටොක්සික් එකෙක්, ඒකා කිසිම් සෙවීමක් බැලීමක් නැතුව පූරව නිගමන වල ඉඳල සමහර සාක්ච්ඡා එහෙම කරන්නෙ කියල මිනිස්සු ඉන්නෙ අවුලෙන්.. කිසිම ප්‍රතිපත්තියක්, දර්ශනයක් නෑ වගේලු පේන්නෙ... පරණ ක්‍රමය ඇතුලෙ කුණි වෙලා ගඳ්ගහපු...
  16. incest_cult

    ජොනියා තිනර් වලින් අරක්කු හැදුවා කියන්නේ ඇත්තද?

    ඒ තිනර් නෙමෙයි ඕයි, එතනෝල්... ඕක සියලුම අරක්කු කොම්පැණි කාරයො දානවා..
  17. incest_cult

    සෝලා පැනල්වල ඉන්වෙස්ට් කරලා ගොඩගිය උන්

    ග්‍රිඩ් එකට දීලා නෑ.. ඒ නිසා මට ගාණක් හම්බෙන්නෙ නෑ... ඒ උනාට 25,000+ බිල වෙනුවට එන්නෙ 650/- ක් 750/- ක් වගේ බිලක්. කාට හරි වැඩ පිළිවෙලක් තියේ නම්, අපි වගේ උන්ගෙ දවල් කාලේ අතිරික්තය අපිට කතා කරලා ගන්නවා...

    No contents