ෆේස් බුක් එකේ විකුනන්න දාපු ගෙවල් , වෙබ්සයිට්වල ගෙවල්, සේරගේම උඩ තට්ටුව ඉන්කම්ප්ලීට් ,පල්ලෙහා නම් කම්ප්ලීට්
මගේ යාලුවෙක් තට්ටු 03 ක් හදන්න දාලා . තට්ටු 02 ක් ඉන්කම්ප්ලීට් . සල්ලි නැතුව හිරවෙලා
දැන් රට යන්න ට්‍රයි එක
ගෙවල් හදන එකෙත් අවුලක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද? විශාල මන්දිර වගේ ගෙයක් හදලා නඩත්තු වියදම,කම්ප්ලිට් කරන්න බැරිව නය වෙලා හිරවෙලා.
ලගදි කිව්ව කතාවක් මතක් වුනා. ටිවි එකේ
අපි කොච්චර ගෙවල් හැදුවත් , මන්දිර වගේ හැදුවත් පැල්පතේ හැදුවෙත් .
වාඩිවෙලා ඉන්නේ කකුල් 04 පුටුවක. ඒකියන්නේ පොඩි ස්පේස් එකක.
ස්ටීව් ජොබ්ස් වැඩිය වියදම් කරේ නෑ..මිනිමල්ස්ටික් ජීවිතයක් ගෙව්වේ .ඒක නම් සිරාවටම වාව් එකක්..
ණය නැතිව ජීවත් වෙන එක. තමන්ට පුලුවන් විදියට සතුටින් ඉන්න එක තමයි වැදගත් .මට හිතෙන්නේ එහෙම. අදහස් දාමු බලන්ඩ ඔයාලගේ