මිල්කෝ ආයතනය ඉතිහාසයේ.... කාලකන්නිරනිල්

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තොපේ වැඩ බැරි පොන්නයට බෑ කියන්නෙ කාටත් බෑ කියන එක නෙවෙයි 😹

    තොපේ වැඩ බැරි පොන්න වේස බල්ලන්ගෙ පාණ්ඩුවලින් කරපු පාඩු වහන්න කීයක් යයිද දන්නෙ නෑ. කාලකණ්ණි වේස බල්ලන්ව මරන්න ඕන කරපුවට.
    austrailia government eken karanwada farms gon wesiye

    ඉස්සර milco thama hodama. හරියට කලොත් ලාබ ලබනවා
    lapaya korai hariyata labbac
    ------ Post added on Nov 2, 2024 at 9:05 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Patta cost ekak yanne ban.. man gawa saththu 20 innawa.. habai wayamba palathey.. ey climate eka kiri harak ta hari ya ne nah.. sahiwal ungen kiri enne na . Jersy wage unge uparima 10 thama ganna puluwan..sewaka wiyadam, saththunge kata kama vitamin ey serama gaththama..kiri 10 gannawa kiyanne pattama padui..

    Apen kiri ganne liter eka 180.. apen ganna kiri eke sterilize karala pack karala oyalage aththata eddi 500.. :)
    ඔයාට ඕක අමුවෙන් 250ට විකුණන්න බෑද ? අතරමැදියා නැතුව කෙලින්ම ඔයාගෙ කිරි ටිකට වෙළඳපොලක් හැදුබ අඩුවට කිරි බොන්නත් පුලුවන්, උඹටත් හොඳ ගාණක් ලැබෙනවා...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    ඔයාට ඕක අමුවෙන් 250ට විකුණන්න බෑද ? අතරමැදියා නැතුව කෙලින්ම ඔයාගෙ කිරි ටිකට වෙළඳපොලක් හැදුබ අඩුවට කිරි බොන්නත් පුලුවන්, උඹටත් හොඳ ගාණක් ලැබෙනවා...
    puluwan.. eth ban sewakayo dala ne owa karanne , man langa na.. .. issara wage fresh milk walata set wena cutomers la hoya ganna ona.... kiri eka sterlize karoth tika dawasak thiya ganna puluwan.. nathnam thiya ganna bah.. pandara dowapu gamn badu bedanna ona.. sewaka prashna ekka pattama amarui bro..

    Hthanna kiri Liter 50 wikka kiyala.. (250 - 180 ) * 50 = 3500.. oken bike eke petrol sewaka wiyadan, bothal hodanna ona.. arawa mewa serama gaththama.. athin padui... dan karanne cargils eken waththatama awith kiri tika aran yanawa.. L
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    16,997
    113
    MILCO eka atulara gihin tiyenawada?

    Hati balapanko eke, eke director board eke un puka denawada danne na. Appiriyai ban dakkamath
     
    • Like
    Reactions: kasunkaru

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    හොරුන්ගෙන්, පගාකාරයන්, කොමිස් කාරයන්ගෙන් පිරුණු පසුගිය පාර්ලිමේන්තුවට ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය ක්‌ තිබුණු බව ඇත්ත!
    නමුත් හොරබොරුවෙන් තොර නුතන පාර්ලිමේන්තුවට විපක්ෂයක අවශ්‍යතාවයක් නැහැ.
    දැන් විපක්ෂයක්‌ අවශ්‍ය බව කියන්නේ පසුගිය රජයේ දුෂකයන් නීතීය ක්‍රියාත්මක
    වීම වැලක්වීමටයි. රට විනාශ කළ හොරුන් බේරාගැනීමට තමයි ඔවුන්ට විපක්ෂයක්‌ අවශ්‍යය.
    අයෙත් හොරුන්ට රැවටෙන්නට එපා!
    ඔබ සියළුම දෙනා රටේ නව ජනාධිපතිවරයාට ශක්තියක්‌ වියහැකි මාලිමාව සාමාජීකයන් ගෙන් පමණක් මෙවර පාර්ලිමේන්තුව පුරවා දුශිතයන් හට නීතිය මගින් දඬුවම් ලබාදීමට ඔබ සියළුම දෙනා මාලිමාවට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න🙏!
     
    track da ban
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    මාලිමා ආණ්ඩුව කෙලවා ගන්නේ ඔය සංස්ථා, මණ්ඩල සහ ආයතන වල ඉන්න පහුගිය ආණ්ඩුවල හෙන්චයියන්ගෙන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Patta cost ekak yanne ban.. man gawa saththu 20 innawa.. habai wayamba palathey.. ey climate eka kiri harak ta hari ya ne nah.. sahiwal ungen kiri enne na . Jersy wage unge uparima 10 thama ganna puluwan..sewaka wiyadam, saththunge kata kama vitamin ey serama gaththama..kiri 10 gannawa kiyanne pattama padui..

    Apen kiri ganne liter eka 180.. apen ganna kiri eke sterilize karala pack karala oyalage aththata eddi 500.. :)
    Machan ubata overheard wadi wena nisa ne own distribution ekak gihila business sustain karanna amaru,ubata thiyenne end user,logic wage prashnayak ubata oya prashna hari yanawanam confidently invest karala expan karanna puluwan ne ,uba ithin salli gahak ne🤓

    Mama hoyala balapu deyak thamai Kenya,South Africa wage inne breed 18-20 daily milk production denawa,api ae breed import kara nam nikanma within 2-5 yrs annual production wadi karanna puluwan
     
    • Like
    Reactions: licencewire

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    Ariyaseela hambela kiwwa losslu duwannne pelwatte badu file eddoth cash nalu gewanna
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    Machan ubata overheard wadi wena nisa ne own distribution ekak gihila business sustain karanna amaru,ubata thiyenne end user,logic wage prashnayak ubata oya prashna hari yanawanam confidently invest karala expan karanna puluwan ne ,uba ithin salli gahak ne🤓

    Mama hoyala balapu deyak thamai Kenya,South Africa wage inne breed 18-20 daily milk production denawa,api ae breed import kara nam nikanma within 2-5 yrs annual production wadi karanna puluwan
    umba kiyana kathawa aththa.. eth dairy eka thiyana estate eke.. compost factory ekak thiyanwa, piggery unit ehekuth thiyanwa..eeta amathara coconut estate ekak hinda pol pala dala deweni wagawa hada gannath ona.. saththunta kanna wenama CO3 wage thanakola warga hitawanna ona... dan awrudu ganak try karalabreak even karala thiyenne project eka..eth man asa nah.. sensitive wadi.. wenama farm managers la dammath ungen wadey hariyata wenne nah..

    Harak tika lehala ariyath prashne thiyenne un pol pala walata gema denawa.. temperature wadi mattame thiyana hinda honda saththu genath sprinkler dala hena try ekak denawa.. eth un heat ekata enna parakkui, Artificial inseminations wage karata godak welawata fail wenawa... hondama dey akkara 15 withara kotu karala, Batu harak hadana eka for meat purpose. eth sathwa gathana scene ekata wadi kamaththak nah mage .. overall farming kiyanne pattama kunak..

    Prawn farming witharai asawen karann yanna puluwan dekata thiyenne.. eth eka pattama risky.. pattama capital ekak yanne.. eth wadey fun..
     
    gama22

    Well-known member
  • රනිල් ගහපු අලුත් කවරේ නිසා තමා බඩු විකිනෙන්න පටන්ගත් තේ. ජෙප්පෝ එකෙත් රඟනවා.. :lol: :lol:

    img_1_1726485804181.jpg

    ඵල උට්ටා යන්න පච කෙලින්නැතිව.
    හෙලෝ............මම රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ .
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    View attachment 240653

    ඵල උට්ටා යන්න පච කෙලින්නැතිව.
    හෙලෝ............මම රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ .

    මිල්කෝ එක ලබා ලබන්න අලුත් product හදලා market එකට දැම්මේ කවුද පොන්ස්... :lol::lol:. ජෙප්පෝ ද?​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,674
    87,051
    113
    ආශ්චර්යමත් රටක

    රනිල් ගහපු අලුත් කවරේ නිසා තමා බඩු විකිනෙන්න පටන්ගත් තේ. ජෙප්පෝ එකෙත් රඟනවා.. :lol: :lol:

    කියල වැඩි වෙලාවක් යන්න කලින්ම ඇවිල්ලා. 😹😹

    රනිල් තමා කරේ 🤲🏼
     
    gama22

    Well-known member
  • මිල්කෝ එක ලබා ලබන්න අලුත් product හදලා market එකට දැම්මේ කවුද පොන්ස්... :lol::lol:. ජෙප්පෝ ද?​

    අලුත් ප්‍රඩක්ස් නෙවේ කවරේ වෙනස් කරා ඉස්සර තිබ්බ ටේස්ට් එක අඩු කරා කිරි වල දැන් වතුර ගතිය වැඩී.... ඒත් පිටරටින් ගේන වහ වෙනුවට ඕක ගන්නවා ගොඩක් අය පොඩි උන් නිසා 😂😂😂 කැම්රි ටොබයියා.......
     
    • Haha
    Reactions: kasun090354t