කසාද ලියාපදිංචිය ගැන දන්න කෙනෙක් ඉන්නවද?
මචංලා, අක්කා කෙනෙක් ඉන්නවා දික්කසාද වුන. එයා ඉන්දියන් කෙනෙක්ව බඳින්න යන්නේ. එහෙන් ඉල්ලනවලු දිවුරුම් ප්‍රකාශේකුයි, තව unmarried certificate එකක් කියල කිව්වේ ඒකට කියන නම දන්නේ නෑ. බඳින්න යන කොල්ලා නම් දන්නවලු divorce කතාව, ඇත්තද බොරුද දන්නේ නෑ.. ඒත්...