රු. 60,000/= කට වගේ ගන්න තියන ෆෝන් එකක්???? මචංලා, රු. 60,000/= කට වගේ ගන්න තියන හොඳ Samsung ෆෝන් එකක් මොකක්ද? GPU එක එහෙම හොඳ එකක්..2nd hand ගන්නවා නම් මොනවද ඒ ගානට තියන ෆෝන්? වෙන brand වල ඒවා උනත් ටිකක් කියපන්කො..