කසාද ලියාපදිංචිය ගැන දන්න කෙනෙක් ඉන්නවද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    කසාද ලියාපදිංචිය ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    මචංලා, අක්කා කෙනෙක් ඉන්නවා දික්කසාද වුන. එයා ඉන්දියන් කෙනෙක්ව බඳින්න යන්නේ. එහෙන් ඉල්ලනවලු දිවුරුම් ප්‍රකාශේකුයි, තව unmarried certificate එකක් කියල කිව්වේ ඒකට කියන නම දන්නේ නෑ. බඳින්න යන කොල්ලා නම් දන්නවලු divorce කතාව, ඇත්තද බොරුද දන්නේ නෑ.. ඒත් කොල්ලගේ ගෙදරට පෙන්නන්න ඕනලු unmarried කියලා. එතකොට අපේ කසාද සහතික වල තත්වය කියන එකේ අවිවාහක කියල දාන එක එයාලගේ දාන්නේ දික්කසාද කියලද කියලත් දැනගන්න ඕනලු. එක එක ය එක එක විදියට කියනවලු, හරි විස්තරයක් දැනගන්න විදියක් තියනවා නම් කියපල්ලකෝ...
     
    • Like
    Reactions: imhotep

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan oka mage wifuth gaththa..puduma kattak kanna ona..api Marry kale Singapore wala mama uk idan awe..mage lawyer keewa ganna kiyala..eth apita
    Ona une naha..indiawe badinawanam oka ona..any mata mathaka hatiyata mulinma gramasewakagen liyumak aragena..ita passe oya loku usawiyakin eka sahathika karagena ita passe foreign ministry eketatath gihin thamai anthimata gaththe..mata hariyata mathaka naha..mama wada karana thana inne..wifegen hariyata ahala kiyannam..eyai gaththe...poddak inna hariyatama ahala kiyannam...
     
    • Like
    Reactions: RoxDeyon

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Machan oka mage wifuth gaththa..puduma kattak kanna ona..api Marry kale Singapore wala mama uk idan awe..mage lawyer keewa ganna kiyala..eth apita
    Ona une naha..indiawe badinawanam oka ona..any mata mathaka hatiyata mulinma gramasewakagen liyumak aragena..ita passe oya loku usawiyakin eka sahathika karagena ita passe foreign ministry eketatath gihin thamai anthimata gaththe..mata hariyata mathaka naha..mama wada karana thana inne..wifegen hariyata ahala kiyannam..eyai gaththe...poddak inna hariyatama ahala kiyannam...

    ela...thanx machan...:yes::yes::yes: eki ahuwa divorce nisa awiwahaka kiyala ena ekak na neda kiyala, divorced kiyala ei neda kiyala.. ehema awoth awullu..
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Ok machan mulinma grama sewakagen charitha sahathikayak aragena(charitha sahathikaye awasya kaaranaya awiwaahaka bawa sanatha karanna) ita passe eka English walata translate karaganna.ita passe lawyer kenek gaawata gihin affidavit(deurum prakashaya) dekak ganna ona..ekak ammai thaththai kiyanna ona duwa badala naha eya dan me badina kenaawa badinawata akamaththak naha kiyala..thawa ekak badina kenath ganna ona mama badala naha kiyala diurum prekasha 2k ganna...(eka lawyer ta keewaama eya dannawa kohomada type karanna ona kiyala)ita passe owa aragena ministry of foreign affairs Colombo eheta yanna..ethanin eyala kiyanawa kochikadeda hariyata mathaka nahalu any way eyala kiyai mona usawiyatada yanna ona kiyala..eyala e karanne oyage lawyer wa confirm karai..oya usawiyata yanna kalin foreign ministry ekata yanna eyala guide karai...loku kattak kanna ona..,
    Sorry ara grama niladarigen ganna liyuma sahathika karaganna pradeshiya lekam kaaryaalayatath yanna ona
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    74090_warranty-void-if-broken-tamper-proof-stickers-and-labels.png
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    උඹ ඉන්දියන් දික්කසාද ඉන්දියන් ගෑනියෙක් ගේන්න නේද හදන්නේ..බොරුවට අක්ක බක්කාගෑවට අපි නෑ රැවටෙන්නෙ...උඹට හොදනම් ගෙනපන්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,511
    113
    Some countries require this as proof when a foreign party is involved. Generally called a Single Status Certificate.
    I cannot answer the query definitively but logically a person never married, divorced or widowed would legally be single.
     
    • Like
    Reactions: BlueWave

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    ලංකාවෙ unmarried certificate දෙන්නෙ නැහැ. lawyer කෙනෙක් ලගින් දිවුරුම් ප්‍රකාශයක් අරගෙන තමයි දෙන්න වෙන්නෙ. මොකද ලංකාවෙ කිසිම ආයතනයකට හොයන්න බැහැ යම් පුද්ගලයෙක් විවාහ වෙලාද කියල. රෙජිස්ඨාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය / කලාප මට්ටමින් තමයි විවාහ සහතික තියන්නෙ සමස්ථ ලංකාවෙම තොරතුරු නිවැරදිව ගන්න ක්‍රමයක් නැහැ. ඕනම නම් රෙජිස්ඨාර් ජෙනරාල් දෙපාර්ථමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ලංකාවේ unmarried certificate දෙන්නෙ නැහැ කියල ලිපියක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: BlueWave