1. sameera fernando123

    වඩ_කඩේ_wada_kade

    පැටිස්‌,එලවලු රොටි එහෙම නැද්ද:no::no::confused::confused:
  2. sameera fernando123

    අහුවෙන බොරුව

    සිරා කතාවක්‌.අපි මෙතන කොච්චර මිනිස්‌සුන්ට ඇත්ත තේරුම් කලත් ආයෙ චන්දයක්‌ ආපු ගමන් දෙන පොරොන්දු ටිකට මුන් රැවටෙනව බන්.එකයි මෙතන තියෙන දුක මචන්:(:(:(:frown::frown::frown:
  3. sameera fernando123

    බුදු ගුණ අනන්තයි

    සම්බුද්ධ සාසනය දිගු කල් රැකේවා
  4. sameera fernando123

    ඉර

    niyama natural seen1k
  5. sameera fernando123

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    දෙතොල් තෙලිතුඩෙන් රස හැඟුම් තවරලා කොපුල් තල දිගේ හෙමින් අතුරලා මෙ ලයට තුරුලු වී හිතේ ඉඩ අරන් පෙම් සිතුවමක්‌ මැවු සුපෙම් සිත්තරී නුවන් කැල්මකින් නුරා වර්න දී ජීවිතේ කලා අසපුවක්‌ කෙරූ සොඳුරී....... රෑ දවසේ නොමැකී ලා සඳ සේ සැප දී රෑ මියෙනා මොහොතේ ආයේ හිරු සේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වර්න දී...
  6. sameera fernando123

    EK දුක් ගන්නා රාළ

    ගෑස්‌ ගනන්:shocked::shocked::shocked:
  7. sameera fernando123

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    ආ....... සිංහල හෝඩියෙ දෙවෙනි අකුරනෙ..වරදක්‌ නෑ:yes::yes::yes::lol::lol::lol::lol::lol:
  8. sameera fernando123

    ලොකු_උදවුවක්_ඕන

    now im in 7th place. thnx for your caring machan
  9. sameera fernando123

    ලොකු_උදවුවක්_ඕන

    This is the present results. now im in 7th place, please give me some help to go to TOP 3 to help me, first go to this link & give a like to Kingmax page http://www.facebook.com/pages/Kingmax-Sri-Lanka/156395694393862 then go to this link & give like to my photo...
  10. sameera fernando123

    ලොකු_උදවුවක්_ඕන

    need only 4 more likes.. plz help me..
  11. sameera fernando123

    sarath

    ඔහොම නෙමෙයි කොහොම කිවත් ෆොන්සේකාව, MR එලියට දාන් නෑ.. මොකද ගෝටා හා MR ෆොන්සේකාට බය නිසා..
  12. sameera fernando123

    ලොකු_උදවුවක්_ඕන

    I want more likes.. :(:(:(
  13. sameera fernando123

    ලොකු_උදවුවක්_ඕන

    එළකිරි කොල්ලෝ මට එළකිරි වගේ සපෝර්ට්1 දෙනවා.. උබල හැමෝටම තෑන්ක්ස්..
  14. sameera fernando123

    ලොකු_උදවුවක්_ඕන

    දැනට ලයික්ස් 13 ක් තියනවා.. උදවු කරපු අයට මගේ හද පිරි ප්‍රණාමය.. තව උදවු කරයි කියල මං බලාපොරොත්තු වෙනවා..

    No contents