කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Oct 9, 2008
65
3
0
ඩේ මොකක්ද මේ රන්ඩුව.... ?

වැදගත් යමක් කියන්න තියනවා හැමෝටම දැනගන්න...

මැයි 8වැනි ඉරුදා, ට්‍රිප් එකට ආපු හැමෝම බොහොම වැදගත් විදිහට හැසිරුනා.. බොහොම සාමකාමීව, කිසිම කෙනෙකුට කිසිම අයුරකින් හිරිහැරයක් නොවන විදිහට උපරිම ෆන් එකක් ගත්තා.. මට බොහොම සතුටුයි, කවදාවත් දැකලවත් නැති, හරියට නමවත් දන්නෙ නැතුව හමුවුනු මේ කට්ටියම බොහොම වැදගත් පුරවැසියන් වීම පිලිබදව.. මොකද මමත් ගැහැනු ලමයෙක් එක්කගෙන ආපු නිසා පොඩි ච්කිතයකුත් තිබුනා... නමුත් බොහොම සතුටුයි, ජාති ආගම්, බේදයකින් තොරව, එකිනෙකාට ගරුකරන යාලුවො ටිකක් හමුවීම ගැන.. ආගේ යෙහෙලිය ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරන්න කිව්වා. ඒවගේම ස්තුති කරන්න කිව්වා එයාව සහබාගි කරගත්තාට..

මේ මිතුදම හැමදාම පවතින්න කියල මම ප්‍රාර්ථනා කරනව..



:cool::cool::lol::lol::lol:
 
  • Like
Reactions: genius89

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
චුටි මල්ලි මොකෑ පෙන්න නැත්තේ? උගේ සර්වරේට හෙන ගැහුවද දන්නේ නෑ...
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චුටි මල්ලි මොකෑ පෙන්න නැත්තේ? උගේ සර්වරේට හෙන ගැහුවද දන්නේ නෑ...


    ඔයා මොකටද මෙයා චූටි මල්ලිව හොයන්නෙ? දැන් එයා කාගෙත් ** වෙලාද??
    නරක සොරා..
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    sshot1mw.jpg


    ඔන්න මම දැන් බය උනාලු.. (අනේ උඹල වගේ මන්ද මානසික dial ) :lol::lol: