අහුවෙන බොරුව

Oct 9, 2008
65
3
0
සිරා කතාවක්‌.අපි මෙතන කොච්චර මිනිස්‌සුන්ට ඇත්ත තේරුම් කලත් ආයෙ චන්දයක්‌ ආපු ගමන් දෙන පොරොන්දු ටිකට මුන් රැවටෙනව බන්.එකයි මෙතන තියෙන දුක මචන්:(:(:(:frown::frown::frown:
 

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    සිරා කතාවක්‌.අපි මෙතන කොච්චර මිනිස්‌සුන්ට ඇත්ත තේරුම් කලත් ආයෙ චන්දයක්‌ ආපු ගමන් දෙන පොරොන්දු ටිකට මුන් රැවටෙනව බන්.එකයි මෙතන තියෙන දුක මචන්:(:(:(:frown::frown::frown:


    :yes::yes::yes::yes: ඒක නම් සිරා බං
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සිරා කතාවක්‌.අපි මෙතන කොච්චර මිනිස්‌සුන්ට ඇත්ත තේරුම් කලත් ආයෙ චන්දයක්‌ ආපු ගමන් දෙන පොරොන්දු ටිකට මුන් රැවටෙනව බන්.එකයි මෙතන තියෙන දුක මචන්:(:(:(:frown::frown::frown:

    :yes::yes:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ''මම මගේ ගමේ ඉදලා රත්නපුර පාරෙන් කොළඹ එන කොට අධික වේගයෙන් ආපු බස් රියක් ම‍ගේ වාහනය ලගින් නූලෙන් ගිහින් පිටුපසින් පැමිණි මගේ ආරක්ෂක නිලධාරීන් රැගත් වාහනය සමග හැපී, මගේ ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙක් එතනම මිය ගියේය.''

    "ඉන් මාස 6 කට පසුව ඒ පාරෙන්ම මම යද්දි බස් රිය එදා පැදවූ රියදුරාම අධික වේගයෙන් යනවා මම දැක්කා."

    ජනාධිපති - මහින්ද රාජපක්ෂ
    2011.05.11

    4 දෙනෙක් එතනම යට කරපු බස් රියදුරාට කිසිදු නීතිමට බලපෑමක් නොකර තාමත් එවැනි වේගයෙන් යෑමට ඉඩ සලස්වා තිබෙන බව සැබෑද? සාමාන්‍ය මිනිහෙක් ජනාධිපතිගේ ආරක්ෂකයින් මරා නිදැල්ලේ සිටිය හැකද?? තමන් ආරක්ෂා කරන්නා වූ නිලධාරින්ට සලකන්නේ මෙසේද?? මේවා තවත් රට පැලෙන බොරු නොවේද???

    හුදෙක් මහජනතාවගේ පැසසුම් ලබා ගැනීමට මෙවැනි රට පැලෙන බොරු ගොතන්නට නායකයෙකු වශයෙන් මො‍හුට ලැජ්ජාවක් නැද්ද???
    :shocked:
    (හෙට සුදු වෑන් එකකින් මාව ඉස්සුවත් මම කීව්වේ ඇත්ත)

    මචෝ මේකේ මුලාශ්‍රය කොහෙන්ද? මේ කතාව ඇත්ත වුනත් බොරු වුනත් ලොක්කා හැමදාම අපිට පෙන්නුවේ කොකාමනේ...
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    OWA KOCHCHARA KIWWATH WEDAK NE BAN!!!!!!! SF TA KARAPU DEMA ATHINE. KO ITHIN MUNTA HENAYAKWATH WADUNE NANE.... KATA KIYANNADA? DEYYANTATH KIWWATA WEDAK NE.... SAHODARA SAMAGAMA DIGATAMA IDIWI.... THAWATH MONA KATHAADA BANZ....... WEDAK NE. MODA DON MINISSU MUNTA ETH VOTES KARANAWA. EHEMA NETHTHAM HORA KARALA HARI DINANAWA.
    :no::no::no::no: