1. bloomberg

    IQ Option signal ඕන කට්ටිය එන්ඩෝ

    mama real karala na machan thama. Demo witharayi kare. ehema awlak nedda?
  2. bloomberg

    කැෂුවල් ශුස් උදව්වක්

    DSI sale ekak thiynawa Maharagama.. Gihin balapan
  3. bloomberg

    Adsense Guide Sinhala

    bump watina post ekak
  4. bloomberg

    ~ElaKiri Xiaomi Help Desk~

    xiaomi redmi note 3 vs xiaomi redmi 3 pro? කොයි එකද බන් හොඳ?
  5. bloomberg

    නවෝදිනී - 18+

    Rep ++ PM
  6. bloomberg

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔව් මචන් Mi Max නම් ලොකු වැඩි තමා. එල එල මම හොයලා බලන්නම්
  7. bloomberg

    ~ElaKiri Xiaomi Help Desk~

    BUMP
  8. bloomberg

    GetMyTorrent

    thanks
  9. bloomberg

    One Plus 2 Buying Help

    Mystore.lk එකේ තිබ්බා මචං
  10. bloomberg

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi Mi 5 vs Xiaomi Mi Max මේ දෙකෙන් හොඳ මොකද්ද බං? ලංකාවෙන් ගන්නවා නම් කාගෙන්ද ගන්න හොඳ??
  11. bloomberg

    iPhone 6s 64GB

    :yes::yes::yes: 20-30 එකක් තමා බන් යුස් කරන්නේ. ඒ නිසයි ටිකක් ලොකු එකකට යන හිතුවේ :yes::yes::yes:
  12. bloomberg

    iPhone 6s 64GB

    ඒක තමයි මමත් හිත්වේ මචන් :yes::yes::yes: අනේ මන්දා බන්. සැම්සුන් එකක් ගන්න නම් හිතෙන්නම නැහැ බලන්නම් මචන් ගණන් වැඩි නැද්ද උන්ගේ?? අනේ මන්දා බන්. සැම්සුන් එකක් ගන්න නම් හිතෙන්නම නැහැ
  13. bloomberg

    iPhone 6s 64GB

    සිරාවටම බන්. මම ආසාම නැති බ්‍රෑන්ඩ් එක Samsung. ටකස් තමා මමත් හිතුවේ. එල එල බලන්නම්කෝ තව ටිකක්
  14. bloomberg

    iPhone 6s 64GB

    එල මම බලන්නම් 7 එක ගැන කතා ගොඩක් කියනවනේ බන් . android පාවිච්චි කරා සැහෙන්න මචං.ඒකයි apple ගන්න හිතුවේ මම ආස නෑ මචං Samsung. Im doing some investments too. දැන් පාවිච්චි කරන එක සැහෙන පරණයි එකයි අලුත් එකක් ගන්න හිතුවේ. දැන් පාවිච්චි කරන එක සැහෙන පරණයි එකයි අලුත් එකක් ගන්න හිතුවේ.
  15. bloomberg

    iPhone 6s 64GB

    Thanks ඇයි මචං??
  16. bloomberg

    iPhone 6s 64GB

    මචංලා මට iPhone 6s 64GB එකක් ගන්න ඕනේ. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න තැනක් නම් ගොඩක් හොඳයි. ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ.
  17. bloomberg

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Lumia 535 එකට 10 ඇවිල්ලා ද?? Update කරපු අය ඉන්නවද?? කොහොමද හොඳයිද???
  18. bloomberg

    iPhone 6S ගන්නද 7 එනකම් ඉන්නද ?

    මටත්‍ iPhone 6s 64GB එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ එක ගන්නේ නැතුව ඉවසල ඉන්න කියලද?? එත් ඉවසල ඉන්න එක තමයි කරන්න අමාරුම වැඩේ. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න පුලුවන් තැනක් නම් ගොඩක් හොඳයි. ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ.
  19. bloomberg

    iphone ගැන ඕනේ දෙයක්...

    මචංලා මට iPhone 6s 64GB එකක් ගන්න ඕනේ. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න තැනක් නම් ගොඩක් හොඳයි. ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ.

    No contents