සිරිපාල එදා නිවසට පැමිණියේ ආගන්තුකයෙකුත් සමගය.ඔහු රටේ නම ගිය ඇදුරෙකි.
ඔහුගේ නිවසේ ඇතිවී තිබෙන අසමගියට කවරෙකු හෝ ගුරුකමක් කර ඇත්දැය් ඔහුගේ හිතේ තිබුණේ මහා කුහුලකි.
ඇදුරා මුලු නිවසම පරික්ශාවට ලක් කළේය.අනතුරුව සිරිපාල සහ සිරිපාලගේ බිරිද සුමනා සමග කතාවට වැටුනි.සිරිපාලගේ එකම පුතාද ඔවුන් අතර...