මං මීට අවුරුදු 4කට කලින් දැම්මා ත්‍රෙඩ් එකක් යාළුවෙලා අවුරුදු 5යි අදට, බඳින්න තව 5ක් ඉන්න වෙනවා කියලා. ඒක තියනවද බැලුවා හොයාගන්න නෑනේ..

ඉතින් එතකොට ගොඩක් අය wish කළා තව අය කිව්වා තව අවුරුදු 5ක් යද්දී මොනවා වෙයිද දන්නෙත් නෑ කියල..

ඔන්න ඉතින් ඊයේට අවුරුදු 9යි.. ලබන අවුරුද්දෙවත් බඳින්න වෙයි ඉතින්.. 