මන් දන්නවා කිරියේ USA ඉන්න කීපදෙනක් ඉන්න බව.......
1) USA ගිහින් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා මුල් ටිකේ survive වෙන්නේ කොහොමද?
2 ) පාර්ට් ටයිම් ජොබ් මොනවද තියන්නේ?
3) Studies සහ ජොබ් manage කරගන්න පුලුවන්ද?
Please දන්නා අය හෙල්ප් එකක් දෙන්න තියන විදියට අනිවා සලකනවා...