USA Part time jobs HELP

smakthat

Active member
  • Dec 12, 2008
    437
    94
    43
    මන් දන්නවා කිරියේ USA ඉන්න කීපදෙනක් ඉන්න බව.......

    1) USA ගිහින් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා මුල් ටිකේ survive වෙන්නේ කොහොමද?
    2 ) පාර්ට් ටයිම් ජොබ් මොනවද තියන්නේ?
    3) Studies සහ ජොබ් manage කරගන්න පුලුවන්ද?

    Please දන්නා අය හෙල්ප් එකක් දෙන්න තියන විදියට අනිවා සලකනවා
    :dull::dull::dull::confused::confused:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අපෝ පුළුවන් බන්. පාර්ට් time කරන ගමන් තම ඕන එකෙක් school යන්නේ. coffee ශෝප්ස් වල වේද කරන්න පුළුවන්. පැයට $9-$12 අතර ගෙවනවා. එක එක state එකෙන් එක වෙනස් වෙනවා හොදේ.

    මන් දන්නා ගොඩක් අය නම් වැඩ කරන්නේ Dunkin Donuts එකේ. ලංකාවේ අය සැහෙන්න ඉන්නවා. අනික ඕනෙම තැනක Dunkin එකක් තියෙනවා.
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    අපෝ පුළුවන් බන්. පාර්ට් time කරන ගමන් තම ඕන එකෙක් school යන්නේ. coffee ශෝප්ස් වල වේද කරන්න පුළුවන්. පැයට $9-$12 අතර ගෙවනවා. එක එක state එකෙන් එක වෙනස් වෙනවා හොදේ.

    මන් දන්නා ගොඩක් අය නම් වැඩ කරන්නේ Dunkin Donuts එකේ. ලංකාවේ අය සැහෙන්න ඉන්නවා. අනික ඕනෙම තැනක Dunkin එකක් තියෙනවා.

    Thank for the info. ඔය ඉන්නේ USA ද?
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    මන් දන්නවා කිරියේ USA ඉන්න කීපදෙනක් ඉන්න බව.......

    1) USA ගිහින් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා මුල් ටිකේ survive වෙන්නේ කොහොමද?
    2 ) පාර්ට් ටයිම් ජොබ් මොනවද තියන්නේ?
    3) Studies සහ ජොබ් manage කරගන්න පුලුවන්ද?

    Please දන්නා අය හෙල්ප් එකක් දෙන්න තියන විදියට අනිවා සලකනවා
    :dull::dull::dull::confused::confused:

    Mama dannawidiyata f2 visa holder ta legally work karana ba. Eka visa condition wala gahala thiyenawa. Horen thamai karana wenne. Wayne state eke godak lankawe ewun innawa help ekak ganna puluwan.

    http://www.immihelp.com/forum/archive/index.php/t-9785.html