LinkedIn වලින් පිටරට jobs වලට apply කරලා හම්බුනා එවුන් ඉන්නවනම් වරෙල්ලා ...... මට USA ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්ද ?? උන් එහම offer එකක් තියනවනම් working visa දෙනවද? :confused::confused::confused: