ප්‍රබලයින් 7 ක් අද ආණ්ඩුවෙන් අස්වෙන බවට කටකතා
අපේක්ෂා නොකළ පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල ජයග්‍රහණයක් අත්කරගැනීමත් සමග රජයේ ප්‍රබල ඇමතිවරුන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට රාවයක් පැතිර පවතී.
කථාබහට ලක්වන ඇමතිවරුන්ගේ නම් අතර
පාඨලී චම්පික රණවක,
අනුර ප්‍රියදර්ශන යාපා,
ඩිලාන් පෙරේරා...