FB_තහනම්_දියුණු_රටවල්
ආණ්ඩුවේ ඇමතිවරයෙක් දියුණු රටවල සමාජ මාධ්‍ය ජාල තහනම් කරල තියෙනව කිව්ව.
මෙන්න දැනට සමාජ මාධ්‍ය ජාල වන Facebook,Twitter,Youtube තහනම් කරල තියෙන දියුණු රටවල් ටික.
1 පාකිස්ථානය
2 චීනය
3 උතුරු කොරියාව
4 කියුබාව
5 ඉරානය
6 බන්ගලාදේශය
7 වියට්නාමය
8 මයුරිටිස්
9 ඊජිප්තුව
10 සිරියාව