මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. සුලු ජාතික පක්ෂ විසින් 61 අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..
ඊයේ රෑත් දුන්නු දුන්නු එක මෙහෙම තමා බන්, කොමා එවනවා ඊයේ රෑ හිටු කියලා..![]()
නැහ්. කොමා පට්ට පොරක්නෙ. ඌ කොහොමත් කියල තිබුණනෙ රෑ 8 ඉදල බඩු එවනව කියල.
