මිනිස්සු දර්ශනය හා සංස්කෘතිය හදුනන්නේ නැතිකම තමයි ඔතන තියෙන ලොකුම ගැට්ළුව විදිහට මම දකින්නේ.
උදාහරණයක් විදිහට බුද්ධාගම ගන්නකො. එතනදි බෞද්ධ සංස්කෘතිය කියන්නේ එක දෙයක්. බෞද්ධ දර්ශනය කියන්නේ තව දෙයක්. දැන් ථෙරවාදි බුදු දහම තායිලන්තයෙත් තියෙනවා.. අපේ බෞද්ධ දර්ශනයමයි. හැබැයි සංස්කෘතියේ අපිට වඩා...