මම රට රටවල් ගානේ කරක් ගහල නම් නෑ.. ඒත් ඔය බංගලි, නෙපාලි වගේ රටවල වුන් හම්බු වෙලා තියෙනවා.. මම නම් හිතන්නේ මිනිස්සු මිනිස්සුමයි.. කොහෙ හිටියත්.. හැදෙන වැඩෙන පරිසරය, සංස්කෘතිය අනුව හොද නරක අඩුි වැඩි වශයෙන් මිනිස්සු තුළ තියෙනවා...
"මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙකු මෙදියත උපදනේ...