හොදයි.. ඔයා "වරද" කියන වචනය වැරදියට අල්ලා ගෙන.. මම වරදක් කියන එකෙන් අදහස් කළේ අපරාධ නෙවෙයි..
යමෙක්, ස්වකීය පටු පරමාර්ථ වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන කරනවා නම් ඔහු දේශපාලකයෙකු ලෙස නොව, මිනී මරුවෙකු ලෙස හැදින් විය යුතුයි. යමෙක්, ස්ත්‍රී දූෂණ කරනවා නම්, ඔහු දේශපාලකයෙකු ලෙස නොව, ස්ත්‍රී දූෂකයෙකු ලෙස...