1. dileeshakr

    Google Chrome එකෙන් මගේ කාඩ් එකට කරපු වැඩේ

    තමුන්ගේ ලේසියට ඕවා කොහෙවත් save දෙන්න එපා, හොරාගේ අතට දුන්න වගේ තමයි.
  2. dileeshakr

    Mobitel Any Network 500Min + 1Gb Data Free Sims

    අද සිම් එක ගත්ත අදම වැඩේ කරලා දුන්නා. වැඩේ කියන්නේ මට හොඳ නොම්බරයක් ඉල්ලලා දුන්න වදයක් :P කොච්චර වදයක් උනත් ෆෝන් එක නම් answer කරනවා :D:D එදා ඉඳලම Mobitel Couple, Lankabell 4G, Dialog TV,Dialog 4G හැමදේම ගත්තේ පොරගෙන් තමයි. :yes: :Dගත්තට පස්සෙත් ඕන වෙලාවක කතා කලොත් කරන්න පුළුවන් දෙයක් කරලා...
  3. dileeshakr

    Mobitel Any Network 500Min + 1Gb Data Free Sims

    1gb per month. :dull:
  4. dileeshakr

    Elakiri blocked by Dialog 4G

    adee firefox wada :frown: http thiyenne bro,,, :dull::dull: browser eke awulak wage bn... :baffled:
  5. dileeshakr

    Elakiri blocked by Dialog 4G

    උබලා ගෙ Dialog 4G වලින් එළකිරි එන්න පුළුවන් ද?මගේ ඔක්කොම වැඩ, elakiri load වේවි තියෙනවා, යන්නෙ නෑ site එකට. Mobitel phone එක වැඩ site එක Edit: browser eka change kalama wada. chrome wala awulak :baffled:
  6. dileeshakr

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    Fake ponnayo gana katha karala wadak thiyenawada? Uu bayai uge real eken awith report kara kiyanna. Paw ithin skul yana kaale kon wechcha ewun ne oya :rofl:
  7. dileeshakr

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    Ekekwath trick ekak PM karanna kamathi na. Thamun wade karagena paththakata wenawa. Selfish minissu inne me rate.
  8. dileeshakr

    New Whtsapp Lock ❤️

    Ios walata dan da bn app lock enne. Xiaomi wala face app lock inbuilt enawa. Whatsapp newei ona ekak puluwan.
  9. dileeshakr

    මාසික වැටුප් ගණනය කිරීම

    Rs.50000 / 30days = Rs.1666.67 per day basic salary Rs. 1666.67 / 8 hours = Rs. 208 per hour basic salary Rs. 208 x 1.5 = Rs. 312 OT per hour (for normal day) or Rs. 208 x 2 = Rs. 416 double OT per hour (for poya day, holiday or sunday)
  10. dileeshakr

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    අද software update එකක් ආවා..හදලද දන්නේ නෑ... :baffled:
  11. dileeshakr

    Athe gahana eka

    ගහන්න හිතෙනවා නම් ගහපන්. :frown:
  12. dileeshakr

    මොබිටෙල්

    හිතවත් පාරිබෝගිකය, මේ මොබිටෙල් සේවා ස්ථානයක් නොවන අතර කරුණාකර 1717 අමතා ඔබගේ ගැටලුව නිරාකරණය කරගන්න.
  13. dileeshakr

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    Dan kawruhari meka karagatta ekkenek innawadooooo
  14. dileeshakr

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    Na na. Paranai dan awruddak withara. Mukuth activate kale na. Man ada recharge kalama normal widiyata okkoma channels wada.
  15. dileeshakr

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    Machanlaa.. Mage danatamath okkoma channel free wadane?

    No contents