මොබිටෙල්

AnuradhaRa

Well-known member
  • කාඩ් එකක් දැම්මම සල්ලි ටික සුටුස් ගාල ඉවරයි..

    මෙන්න පැකේජ් එක

    Data user promo package

    කිසි දෙයක් ඇක්ටිවේට් කරලත් නෑ..

    දවස් 90කටම ඩේට රිපෝට් එකේ තියෙන්නෙ මෙගා බයිට් 200ටත් අඩුවෙන්..
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කාඩ් එකක් දැම්මම සල්ලි ටික සුටුස් ගාල ඉවරයි..

    මෙන්න පැකේජ් එක

    Data user promo package

    කිසි දෙයක් ඇක්ටිවේට් කරලත් නෑ..

    දවස් 90කටම ඩේට රිපෝට් එකේ තියෙන්නෙ මෙගා බයිට් 200ටත් අඩුවෙන්..

    හිතවත් පාරිබෝගිකය, මේ මොබිටෙල් සේවා ස්ථානයක් නොවන අතර කරුණාකර 1717 අමතා ඔබගේ ගැටලුව නිරාකරණය කරගන්න.
     

    AnuradhaRa

    Well-known member
  • පැකේජ් එකක් නැතුව සල්ලි වලින් කැපිලද කොහෙද

    ඒ කිව්වෙ :confused:

    අඩේ උඹටවත් බැරිද මට රුපියල් 100ක් දෙන්ඩ
    මගේ පේපෑල් ඊමේල් එකට එවන්ඩ
    මම ආයෙ උඹට ඒක රිටන් කරන්නං පෝන් කාඩ් එකකින්
    මම දන්න විදියට උඹ අවංක යාලුවෙක් :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒ කිව්වෙ :confused:

    අඩේ උඹටවත් බැරිද මට රුපියල් 100ක් දෙන්ඩ
    මගේ පේපෑල් ඊමේල් එකට එවන්ඩ
    මම ආයෙ උඹට ඒක රිටන් කරන්නං පෝන් කාඩ් එකකින්
    මම දන්න විදියට උඹ අවංක යාලුවෙක් :love:
    ඉන්ටනෙට් පැකේජ් එකක් ඇක්ටිව් නොකර ඉද්දි ඉන්ටනෙට් ගියොත් සල්ලි කැපෙනවා හෝ ගාල ගිනි ගණන් වලින් :baffled:

    බෑ බෑ සතයක් දෙන්නේ නෑ මාත් මේ අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ඉන්ටනෙට් එන්නේ :no:
     

    AnuradhaRa

    Well-known member
  • ඉන්ටනෙට් පැකේජ් එකක් ඇක්ටිව් නොකර ඉද්දි ඉන්ටනෙට් ගියොත් සල්ලි කැපෙනවා හෝ ගාල ගිනි ගණන් වලින් :baffled:

    බෑ බෑ සතයක් දෙන්නේ නෑ මාත් මේ අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ඉන්ටනෙට් එන්නේ :no:

    අපෝ තියා ගනින් උඹෙ සතේ..
    මම දීල තියෙනව 100ක පෝන් කාඩ් එකක් එළකිරි මෙම්බර් කෙනෙක්ට.. (මට පොඩි වැඩක් කරල දුන්න නිසා)
    උඹලට වඩා මම හොඳයි බං..
    දැං මම කිව්වනෙ රිටන් කරනව කියල. එපා එපා උඹෙනුත් සතයක් එපා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    හිතවත් පාරිබෝගිකය, මේ මොබිටෙල් සේවා ස්ථානයක් නොවන අතර කරුණාකර 1717 අමතා ඔබගේ ගැටලුව නිරාකරණය කරගන්න.

    :lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    එහෙන් ස්කූටරේ බ්‍රේක් කේබල් දෙකෙන් එකක් කොටයි, මෙහෙන් මොබිටෙල් එකෙන් සල්ලි කපනවා.. ලෝක ප්‍රශ්නේ බලන් ගියාම..:rofl:​
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    28
    ~ එකමත් එක රටක ~
    ඒ කිව්වෙ :confused:

    අඩේ උඹටවත් බැරිද මට රුපියල් 100ක් දෙන්ඩ
    මගේ පේපෑල් ඊමේල් එකට එවන්ඩ
    මම ආයෙ උඹට ඒක රිටන් කරන්නං පෝන් කාඩ් එකකින්
    මම දන්න විදියට උඹ අවංක යාලුවෙක් :love:

    ආහ් අනුරාධ! ආයෙ උඹ හිගාකන්න පට් ගත්ත ‌නේ?:oo::oo::oo: