1. dileeshakr

    NTB Frimi

    ntb mata epa una bn. dawasak mobile app eken account transfer ekak kala sampath ekata. app eken aawa transaction failed kiyala, sms eken aawa transfer una kiyala. badu gihin na., account eke hold wela thibba dawasak. bank ekata giyama kiyanawa back office eken hadanakan mukuth karanna ba...
  2. dileeshakr

    පිරිමින්ට විතරයි ‍හොදේ.... තන් දෙක ප්රකමානය&a

    ව්‍යායාම කලාම හරියනවා බං ඕක. ඔය fat එක තියෙන්නේ ගොඩක් කොල්ලොන්ගේ,
  3. dileeshakr

    ප්‍රබල නායකයෙක් මිය යනවා

    ගොන් අනාවැකි දෙන්න එපා මනුස්සයෝ. හරියට නමයි දවසයි කියපන්. මටත් කියන්න පුළුවන් තෝ මැරෙනවා කියලා. කොහොමත් මැරෙනවානේ.
  4. dileeshakr

    කතරගම නවතින්න තැනක්

    Full seal bn photos walin pena widiyata
  5. dileeshakr

    SLT Usage Report - Adult Websites

    ඔව් ISP ට ෆුල් access තියෙනවා අපි කියන කරන දේවල් ගැන. :) ෆුල් කිව්වේ LOGS. VPN වලින් ගියොත් පෙන්නේ නෑ. හැබැයි VPN යන්නේ කියලත් අහු වෙනවා.
  6. dileeshakr

    Dial 1357

    අපේ නම ගන්නේ නැනේ?
  7. dileeshakr

    පෝර්න් බෑන්

    porn ban කරලා වැඩක් නෑ බං, මිනිස්සුන්ගේ ආකල්ප හදන්නයි ඕනේ. ඕවා බලන එකා කොහෙන්හරි හොයන් බලනවා. හරි අධ්‍යාපනයක් දෙන්නේ නැති එකයි ලොකුම ප්‍රශ්නේ.අධ්‍යාපනය දුන්නත් වලත්තයා වලත්තයම තමයි. මිනිසුන් විවිධාකාරයි.
  8. dileeshakr

    Dial 1357

    මිස් කෝල් දෙන්න ඕනෙද බං උන්ගේ සල්ලි release වෙන්න, මෙතන වෙන්නේ වෙන දෙයක්, අපෙන් රු. 10ක් කපනවා නම් කමක් නෑ.උන්ගේ සල්ලි දෙන්න අපි මිස් කෝල් දෙන එකේ අරමුණ මොකක්ද?
  9. dileeshakr

    sirisena moosalaya thirisana pimpiya says Harin Fernando

    අනේ බං ඇමතිකමේ ඉඳලා මුට paypal ලංකාවට ගෙන්න බැරි එකා..මුට පුලුවන්ද වැඩක් කරන්න කට විතරයි.
  10. dileeshakr

    rata indala hadala mehe use kaloth tika kaalekin verification illanawa. ehe true details deela...

    rata indala hadala mehe use kaloth tika kaalekin verification illanawa. ehe true details deela nam karanne awulak wena ekak na. ebay selling nam danne na. sell karaddi issue ekak na man hithanne. buy karaddi thamai sellersla complain karanne PP account eka wena rataka address thibboth.
  11. dileeshakr

    Pivot සිංහලෙන්

    උඹලට හිතෙනවා ඇති මේක වාසි කියලා. එත කාලයයි, ඩේටා ප්‍රමාණයයි ගණන් කලාම පට්ට පාඩුයි. මම use කරලා නෑ. ඒත් ඉස්සර මත අහු වෙලා PTC වගේ දේවල් කළා. පස්සේ ඒවා අත ඇරලා හොඳ ජීවිතයක් ගත කළා.
  12. dileeshakr

    Tatoo kello

    අපිට පාන් ද බං එක එක එවුන්ගේ කෙල්ලෝ ටැටූ ගැහුවා කියලා. ගහන්න දෙනවා ගහන්න දෙනවා කියන එවුන් ඇත්තටම බයයි :D මොකද උන් උන් කොල්ලෝ ගැන්සි හැදිලා කෙල්ලෙක් පාරේ ටැටූ එකක් ගහන යද්දී "හම්මේ යකෝ පට්ට බඩුව" නේද කියන්නේ උන්ම නිසා. :rofl::rofl: ටැටූ ගහන එකේ වරදක් නෑ. කොල්ලන්ට නම් ලස්සනයි. කෙල්ලොන්ට චූටි එකක්...
  13. dileeshakr

    පැය6කට වඩා නිදා නොගත්තම වෙන කෙලිය සහ විසදු&#35

    පැය 6-7 නිදාගන්න කියන එවුන්ම තමයෝ. අපෝ උබ 8 ඉඳලා නිදි ද? කොල්ලෙක් නේද? ගාන්නේ :rofl::rofl:
  14. dileeshakr

    පිදුරංගල වගේද කුඩුම්බිගල ....?

    ඔව් බං මාරු රෑට අලි එනවා නවතින තැනට. ලුණු සුවඳට එනවා කුස්සියට, අනික විනෝද චාරිකාවක් විදියට යන්න එපා. කැලය මාර නිශ්ශබ්දයි. හාමුදුරුවන්ට දාන,පිරිකර අරන් යන එක ඉතාමත් හොඳයි. අපිත් ගියා.
  15. dileeshakr

    කෙල්ලව~හිනස්සමු

    ඇත්තටම කෙල්ලෙක් ඉන්නවා කියන්නේ පට්ට දුකක් නේද බං :lol:
  16. dileeshakr

    රැල්ලට රෙන අපේ හැත්ත

    ආගමක් ජාතියක් නැති අවජාතක හැත්ත. රැල්ලට යන්න දියන් බං. මේ ආත්මේ මිනිහෙක් වෙලා ඉපදුනාට සත්ව ගතිගුණ යවන්න බෑ.
  17. dileeshakr

    Dialog Per Day Tv (6) / Post Paid / Dialog 4G Offers !!

    මචන් මේ 6 පැකේජ් එක අරන් 9 එකට 12 එකට මාරු වෙද්දී ගානක් ගෙවන්න ඕනෙද?
  18. dileeshakr

    CCTV: හෝමාගම උන එකක්

    වෙන මිනිස්සු ඔහොම උනාම වාහනේ දාලා පැනලා යනවා.
  19. dileeshakr

    CCTV: හෝමාගම උන එකක්

    සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං එතං බුද්ධානසාසනං
  20. dileeshakr

    School girl accident CCTV

    මම ඕනෑතරම් දැකලා තියෙනවා. කෙල්ලෝ බලන් ඉඳලා ඉඳලා පනින්නෙම වාහනයක් එද්දී. :dull:

    No contents