ගොඩක් අය කියනව නේ ඔන්ලයින් මනි පාඩුයි මහන්සි වෙන තරමට කියලා.. මමත් ඉස්සර කලා මගේ ටාගට් එක උනේ ෆොන් බිල් එක ගෙවා ගන්න ඩේටා බිල් එක ගෙවාගන්න කීයක් හරි හොයන්න... මම කලේ මෙහෙමයි.. මම ගොඩක් ඒවා කලා... මගේ ගොඩක් වෙලාවට නයිට් ටයිම් ඩේටා ඉතුරු වෙනවා හැමදාම මම කලේ 12 වෙනකන් ඇහැරන් ඉඳලා 12න් පස්සෙ ඔය පොඩි පොඩි සයිට් ගොඩක වැඩ කලා... ඒ දවස් වල මම රුපියල් 900 - 1300 අතර ගානක් මාසෙට හෙව්වා..ස්ක්රිල් එකට සල්ලි ආවම මම කෙලින්ම මොබයිල් එකට ඊසි කෑස් කලා ඒකෙන් පේ කලා බිල් එක... ඔහොම ඔහොම කාලයක් කරගෙන ගියා පස්සෙ මට කෑල්ලක් සෙට් වුනා අර 12 පස්සෙ ඕක කරන්න බැරිවුනා ඒකි එක්ක මල් කඩන්න උනා..කොහොමත් ඔය බිට් කොයින් වලින් අරවයින් මේවයින් ලක්ශ ගනන් හොයන්න බෑ කෝටි ගනන් හොයන්න බෑ...හොයන්න පුළුවන් ප්රමානෙ හොයා ගන්න පොඩි ෆන් එකක් ගන්න සල්ලි ටිකක් හොයා ගන්න හොඳ ක්රමයක්...