මේවට මොකද කියන්නේ
යාපනේදී හමුදාව කළ පහර දීමකින් බරපතල තුවාල ලැබූ තිදරු පියෙක් රෝහල් ගත කර තිබේ. ඌරනි රජයේ රෝහලේ ප්රතිකාර ලබන විසි නව හැවිරිදි සෙල්වරජා ජෙගන් මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ පසුගිය දින (24) වඩමාරච්චි එල්ලාකුලම් යුධ හමුදා කඳවුර අසලදී ය. සිය මිතුරන් සමග කඳවුරට යාබද පිටියේ පාපන්දු...