දැන් මේ රටේ ඉන්න එවුන්ට රනිල් , චන්ද්‍රිකා , සරත් පොන්සේකා විතරනේ යුද්ධේ දිනවලා තියෙන්නේ. ඒකනේ මේ තනතුරු දෙන්න පොර කන්නේ.
අර මහින්ද රාජපක්ෂ කියන මනුස්සයා තමා දැන් හැම දේකටම වැරදි. වැරදි කාරයන්ට දඩුවම් දුන්නත් වැරදි . නැතත් වැරදි, මොකද ජෙනරාල් කියන්නේත් හරිම හොද මනුස්සයානේ. මේවගේ අයගෙන් තමා එදා...