1. sachith19920726

    High capacity bikes තියෙන අය

    ඔක්කොම මේකෙ original parts බන් තියෙන්නෙ. පිකප් එක නම් තියනවා ඉතිං උඩ විසි වෙලා යන්නෙ.
  2. sachith19920726

    Hirunikath gihin

    ayyo. harima aparadayac
  3. sachith19920726

    High capacity bikes තියෙන අය

    AX1 හොදයි ඉතිං කදු පදින්න. normal traffic එකේ පදින්න හදපුව නෙවේ බන් ඕව. අනික ඒ කාලේ යුද්දෙට හදපු බයික් ඕව. අමු ලෙඩ ගොඩවල්. 100% සේරම කෑලි genuine බයික් එකක් තියනව සුපිරියක්. හැබැයි මාස ගානකට සැරයක් මොකක් ම හරි වෙනව. rectifier යනව. heat වෙන්න බෑ. මරාල. hornet එක පැදලා පැදලා මේ ලගදි ax1 එකක් ටික...
  4. sachith19920726

    චමුදිතගේ ෂෝ එකට ගිහින් මාන්නප්පෙරුම සජියව පතුරු ගහයි

    සජිත් වගේ low capacity මෝඩ මූසල හරකෙක් එක්ක මොන පක්ෂද යකෝ. සමගි ජන බලවේගය විසුරවල වෙන පක්ෂයක් හදාගෙන එන්න ඕන ඉතිං මුන්ට ගොඩ යාමක් ඕන නම්. දැන් too late ඉතිං. job කට්ට no ඉතිං තමයි.
  5. sachith19920726

    කොලොන්නාවෙ බර්ගර් කඩයක් ගැන ඔත්තුවක්

    https://www.ubereats.com/lk/store/fullr-burgers-colombo-05/ මුන්ගෙ burgers නම් මරු. burger king ජරාවල් වගේ නෙවේ.
  6. sachith19920726

    High capacity bikes තියෙන අය

    මේ පාරවල් වල නම් 250 ඇති. 250 වලට වඩා උඩ පදින්න නීතියක් ගෙන්න ඕන ඊට පහල බයික් අඩුම අවුරුදු 10 පැදල තියන්න ඕන වගේ ලයිසන් එක ගන්න. එතකොට හරි. අච්චර කිලෝ මීටරෙකට වියදම් කරලා හොරා කාල highway එකක් හැදුව bikes දාන්න බැරි. විනාස කරපු සල්ලි වලින් bikes වලට වෙනම lane එකක් දාන්නත් තිබ්බ.
  7. sachith19920726

    agents, need help.

    same. 51% local එකෙක්ට අයිතිය තියෙන්න ඕන. තව approval ගන්න ඕන. නිකන් ආවට ගියාට කරන්න බෑ. otherwise 99 years බදු.
  8. sachith19920726

    අම්මල නැති කාලෙක

    ඇයි උබට හැම තිස්සෙම හිතෙන්නෙ අනුන්ගෙන් depend වෙන්න ඕන කියල. සාමාන්‍යයෙන් ඔය හැගීම එනවා අවුරුදු දහයෙ දොළහෙ පොඩි උන්ට නම් දෙමාපියන් නැති උනොත් මොකද කරන්නෙ වගේ එකක්. mature වෙනකොට ඒක නැතුව යනවා. ADHD කියන්න එපා දැන්. උවමනාවක් තිබ්බ නම් ඕක overcome කරන්න පුළුවන්.
  9. sachith19920726

    agents, need help.

    99 years වලට බද්දට දෙන්න පුළුවන්. partnership එකක් දාල පුළුවන් ලංකාවෙ ඉන්න එකෙක් එක්ක. company එකක් නම් ඕපන් කරන්න පුළුවන් කේස් එකක් නෑ.
  10. sachith19920726

    චමුදිතගේ ෂෝ එකට ගිහින් මාන්නප්පෙරුම සජියව පතුරු ගහයි

    මම කිව්වෙ. සජියගෙ දේශපාලන ජීවිතේ මේ චන්දෙන් පස්සෙ ඉවරයි. 🥲
  11. sachith19920726

    Uber Pick Me අපිට නෑනේ

    පැත්ත මාරු කරපං ඉතින්. uber එකේ වීල් කටු දාගෙන යන්න ඕන නෑ බන් car එකක් දාගත්තම A/C එකේ යනව නෙ ෂපාන් එකේ. 200 වැඩි වෙයි. මේකත් වැඩී බන්. පලවෙනි කිලෝමීටරේට 100යි දෙවැනි එකට 80යි uber එකේ 1km 65-70 වගේ යන්නෙ. tuk එකක. car එකක යනවා නම් 85 විතර වැටෙයි.
  12. sachith19920726

    අනුර කුමාර දිසානායක

    රියල් කුහකයො ටික expose වෙමින් පවතී. මතය තිබ්බෙ ජෙප්පො හිගන්නෝ ජෙප්පෝ තරහයි සල්ලි තියන උන් එක්ක. ඒත් ඇත්තටම වෙලා තියෙන්නෙ සමහර ටිකක් සල්ලි අත පත ගෑවෙන එවුන් ටිකක් ඉන්නවා උන් කැමති නෑ දුප්පත් එකෙක් උඩට එනවට. උන්ගෙ ආතල් එක අරුන්ගෙ ජීවිත දිහා බලල අපි කොච්චර ලකීද කියල ස්වයං වින්දනය කරන එක. ඔය රනිලව...

    No contents