සිංහලුන්ට Apple 16 නැහැ නේද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    apple-iphone-16-pro-max-2.jpg

    තවම සිංහලුන්ට Apple 16 pro max නැහැ නේද. මම හෙට ගන්නවා එකක්. සිංහලුන්ට එක අතකින් මොන 16 pro max ද නෙහ්. ලංකාවේ official launch එකක් නැහැ නේද තවම.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සිංහලුන්ට ඇපල් මොනවත් නැහැ බං. ලංකාවේ ඇපල් store නැහැනෙ. ඔය ගන්න ඒවත් ගන්නෙ හොර පාරෙ එක එකා ඉනේ ගහන් ඇවිල්ලා විකුණන ඒවානේ. සල්ලිත් දීලා හොරකම් කරන්නත් ඕන ලංකාවේ උන්ට ඇපල් බඩු ගන්න.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    apple-iphone-16-pro-max-2.jpg

    තවම සිංහලුන්ට Apple 16 pro max නැහැ නේද. මම හෙට ගන්නවා එකක්. සිංහලුන්ට එක අතකින් මොන 16 pro max ද නෙහ්. ලංකාවේ official launch එකක් නැහැ නේද තවම.
    You are the best machan. We are poor Sinhalus. Buy your iPhone and show to the world you aren’t Kalu katha sunhalakey.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සිංහලුන්ට ඇපල් මොනවත් නැහැ බං. ලංකාවේ ඇපල් store නැහැනෙ. ඔය ගන්න ඒවත් ගන්නෙ හොර පාරෙ එක එකා ඉනේ ගහන් ඇවිල්ලා විකුණන ඒවානේ. සල්ලිත් දීලා හොරකම් කරන්නත් ඕන ලංකාවේ උන්ට ඇපල් බඩු ගන්න.
    Authorized Resellers la innw
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මෙච්චර කාලෙට තිබ්බෙ නැති ඒවා මූ හොයන්නෙ. Official launch 🤣🤣