1. Arthur Curry

    මග කියන රවීට

    උගේ තියෙන්නේ රාජපක්ශ විරෝධේ විතරයි..2015නම් මිනිස්සු දුන්නා දැන් ඒවා හරියන්නේ නෑ..::baffled: කඩුවෙල අතුරුගිරිය පාර බලපන්.අවුරුදු ගානක් තිස්සේ ඇද ඇද ඉඳලා දැනුයි වැඩ ටික ඉක්මන් වෙලා තියෙන්නේ..
  2. Arthur Curry

    Trimmer

    ow.awulak nae machan.. :yes::yes:
  3. Arthur Curry

    මග කියන රවීට

    අනිවා ඒක තමයි..:yes: අපේ ආසනේ සංවිදායක බන් සුජීවයා..ඌට වැඩකරපු යූන්පී කාරයෝත් දැන් ඌට බනිනවා.. චන්දෙකටට විතරයි ආසනේට බහින්නේ කියලා..මෙලෝ වැඩක් කරලා නෑ.. කඩුවෙලින් මනාප අඩුවෙයි ඌට සැහෙන්න.. උගේ මනාප වලින් සෑහෙන ප්‍රතිශතයක් කඩුවෙලින් ආපුවා.. ආයිත් මරික්කාර්ට මුජිබර්ට වැටුන මානාපත් අඩුවෙනවා...
  4. Arthur Curry

    What is your favourite YOUTUBE Channels(Post here)

    BRIGHT SIDE ColdFusion Mrwhosetheboss National Geographic
  5. Arthur Curry

    මග කියන රවීට

    ravi kohomath colombo walin enawa..uta chanda thiyenawa kotte+colombo maha nagara saba kottasa walin.. sujeewaya sure nae..adu gane unge pakse eunta wath wadak karala nae. mada gagaha hitiya withrai..:yes:
  6. Arthur Curry

    Trimmer

    meka thiyenne man gawa. dinapala eken gaththe. 2years waranty denawa.. https://www.dinapalagroup.lk/product/philips-beard-trimmer-bt1215-15/
  7. Arthur Curry

    සෙනෙහෙබර ඕෂදි

    මුන් සෙට් එකම පරදියි.. හැබැයි මුනුත් දිනුවොත් නම් චන්ද දායකයා හැදිලා නෑ.. කවදාවත් මේ රට හදන්නත් බැරිවෙයි..
  8. Arthur Curry

    අම්මට අලුත් phone එකක් අරන් දෙන්න හෙලුප් එකක්

    nokia 2.3 ganin.22k wenne softlogic eke. gewana ganata watinawa.wadi karadarayak nathiwa purudu wenna puluwan.. 4000mAh battry eka..
  9. Arthur Curry

    Sri Lanka parliment 225 names

    http://www.manthri.lk/en/politicians
  10. Arthur Curry

    Youtube ගොඩද?

    ow:yes: eth 99% compilation anunge video ne ban..meyath ehemai karanna yanne crative common video gana ahala thiynne ekai..
  11. Arthur Curry

    සිවුරත්_කාල්_මාක්ස්ටද

    තාම 89 කියලාද උබ හිතන් ඉන්නේ.මේ 2020:rolleyes: කරන හැමදෙයක්ම සාදාරනීකරනය කරන්න යන්න එපා.උබලාගේ 3%ත් නැතිවෙයි..
  12. Arthur Curry

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    thma thiyenwa neda unge squad eke:shocked: mama cricinfo unge squad eke damme unge eke akilaya nae.. me sathiye indiawe gihin test eka karanna. action eka hari gihinda danne nae ehenam:D https://www.espncricinfo.com/story/_/id/28792049/thisara-perera-nuwan-pradeep-back-sri-lanka-t20i-squad
  13. Arthur Curry

    Youtube ගොඩද?

    Top 10 Compilation type video karanawa nam ewata dan adsense denne nathi seen ekak thiyenawa.poddak hoyala balanna.. creative common video danawa nam video ekata mokakhari oya value ekak add karanna one.. ekko voice naththam editing walin... ehema nathiwa nikamma creative common video dala...
  14. Arthur Curry

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    akilaya nae squad eke thisara inne e wenuwata
  15. Arthur Curry

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    akilayage action eka hari gihinda bn:confused: kauru nathi unath dickwalla innawa:lol:
  16. Arthur Curry

    Spin_Circuitz

    passe me gollo neda shalitha & mahesh kiyalth sindu kale. hithuwewath nathi dawasaka wage ewa:rolleyes:. mahesh jay nam sahena popular thmath :yes:..
  17. Arthur Curry

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    Danwath digatama gahuwoth hadai ban:D
  18. Arthur Curry

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    http://livetv.sx/enx/eventinfo/913321_sri_lanka_west_indies/ http://cdn.livetv273.me/webplayer.php?t=ifr&c=1364816&lang=en&eid=913321&lid=1364816&ci=814&si=41 thread eke mulma post eka bapn eke link dala thiyenwane ban..

    No contents