මග කියන රවීට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇප නැති වෙන මග කියා දෙමු​

    87421435_187505779328893_4950460656345153536_o.jpg
     
    • Like
    Reactions: erozan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම දන්නෙ නෑ
    මට මතක නෑ
    නෝනා තමයි දන්නෙ...!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,172
    31,914
    113
    නෝනගේ නමට දෙන්න, මගෙ නමට නොදී...

    මීට රවී හිටපු මහබැංකු අධිපතිට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    General Election 2015 Colombo district Preferential Votes - UNP

    1.Ranil Wickremesinghe 500,566
    2.Sujeewa Senasinghe 117,049
    3.Harsha De Silva 114,147
    4.Ravi Karunanayake – 111,399
    5.Champika Ranawaka – 100,444
    6.S.M. Marikar – 92,526
    7.Mujibur Rahman – 83,884
    8.Eran Wickramaratne – 82,737
    9.Wijeyadasa Rajapakshe – 81,758
    10.Hirunika Premachandra – 70,584
    11.Mano Ganeshan – 69,064
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    General Election 2015 Colombo district Preferential Votes - UNP

    1.Ranil Wickremesinghe 500,566
    2.Sujeewa Senasinghe 117,049
    3.Harsha De Silva 114,147
    4.Ravi Karunanayake – 111,399
    ravi kohomath colombo walin enawa..uta chanda thiyenawa kotte+colombo maha nagara saba kottasa walin..
    sujeewaya sure nae..adu gane unge pakse eunta wath wadak karala nae.
    mada gagaha hitiya withrai..:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ravi kohomath colombo walin enawa..uta chanda thiyenawa kotte+colombo maha nagara saba kottasa walin..
    sujeewaya sure nae..adu gane unge pakse eunta wath wadak karala nae.
    mada gagaha hitiya withrai..:yes:
    රටේ ඉන්න අනික් දිස්ත්‍රික්ක වල උන් රවියා ගැන මොනව කිව්වත් හිතුවත් වැඩක් නෑ කොළඹින් නෙ චන්ද ගන්න ඕනේ :yes: රනිල් රවී හර්ෂ චම්පික හතරදෙනා අනිවා දිනයි.

    සුජීව වැඩ කරේ නෑ කියන්න එපා කෙහෙල් බෙදුව මතක නැද්ද ගංවතුර දවස්වල :P
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    බැන්කු කඩන පහසු ක්‍රම මුලසිට සරලව. දිනපතා මුද්‍රිත නිබන්දන. ඈත සිට බැන්කුවල බැදුම්කර බලන ක්‍රම සරලව. හොරෙන් උපයාගත් මුදල් අපාට්මන්ට් වල සගවන ක්‍රම ගොඩක්.

    . ඈත සිට බන්කු කඩනමග කියාදෙනරවී සර්
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රටේ ඉන්න අනික් දිස්ත්‍රික්ක වල උන් රවියා ගැන මොනව කිව්වත් හිතුවත් වැඩක් නෑ කොළඹින් නෙ චන්ද ගන්න ඕනේ :yes: රනිල් රවී හර්ෂ චම්පික හතරදෙනා අනිවා දිනයි.

    සුජීව වැඩ කරේ නෑ කියන්න එපා කෙහෙල් බෙදුව මතක නැද්ද ගංවතුර දවස්වල :P
    අනිවා ඒක තමයි..:yes:
    අපේ ආසනේ සංවිදායක බන් සුජීවයා..ඌට වැඩකරපු යූන්පී කාරයෝත් දැන් ඌට බනිනවා.. චන්දෙකටට විතරයි ආසනේට බහින්නේ කියලා..මෙලෝ වැඩක් කරලා නෑ..
    කඩුවෙලින් මනාප අඩුවෙයි ඌට සැහෙන්න.. උගේ මනාප වලින් සෑහෙන ප්‍රතිශතයක් කඩුවෙලින් ආපුවා..
    ආයිත් මරික්කාර්ට මුජිබර්ට වැටුන මානාපත් අඩුවෙනවා මුස්ලිම් මනාප වලින් පාර්ලිමේන්තු ගියොත් තමයි:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක නම් ඇත්ත සුජ්වලනම් තේරුමක්ම නැ පක්ශිකයන්ගෙ පැත්තෙන් බැලුවොත් රවියල ඊට වඩා වැඩක් කරනව..මරික්කාරුත් අඩුම ගානෙ තහඩු ටිකක් හරි බෙදනව කොලොන්නාව දිහා .. සුජීවල නම් මෙලෝකෙ තේරුමක් නැ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඒක නම් ඇත්ත සුජ්වලනම් තේරුමක්ම නැ පක්ශිකයන්ගෙ පැත්තෙන් බැලුවොත් රවියල ඊට වඩා වැඩක් කරනව..මරික්කාරුත් අඩුම ගානෙ තහඩු ටිකක් හරි බෙදනව කොලොන්නාව දිහා .. සුජීවල නම් මෙලෝකෙ තේරුමක් නැ
    උගේ තියෙන්නේ රාජපක්ශ විරෝධේ විතරයි..2015නම් මිනිස්සු දුන්නා දැන් ඒවා හරියන්නේ නෑ..::baffled:
    කඩුවෙල අතුරුගිරිය පාර බලපන්.අවුරුදු ගානක් තිස්සේ ඇද ඇද ඉඳලා දැනුයි වැඩ ටික ඉක්මන් වෙලා තියෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ තියෙන්නේ රාජපක්ශ විරෝධේ විතරයි..2015නම් මිනිස්සු දුන්නා දැන් ඒවා හරියන්නේ නෑ..::baffled:
    කඩුවෙල අතුරුගිරිය පාර බලපන්.අවුරුදු ගානක් තිස්සේ ඇද ඇද ඉඳලා දැනුයි වැඩ ටික ඉක්මන් වෙලා තියෙන්නේ..

    :yes::yes: කතාව ඇත්ත බන් කඩුවෙල කිසිම පාරක අඩුම ගානෙ කැඩුන තැනකට තාර ටිකක් දැම්මෙවත් නැ මචන් ,මේ ආණ්ඩුව ඇවිල්ලයි ඒව කරෙත්, සජිවල හිතන්නෙ රාජපක්ශ මුව හමට තැලුවම ඔක්කොම හරි කියල.. :baffled: