බ්‍රෝස්,
කාර් එකක් ගැනීමට උවමනයි 55 පමණ. දැනට බලපුවා
Nissan Dayz Highway star
Suzuki Spacia
එත් 50ක් වගේ ගානක් මේ වගේ පොඩි ලබ්බවල් වලට දෙන්න හිතෙන්නේ නැ. හැබැයි 55ක් විතර දීලා අවුරුදු 18- 20 පරණ ලබ්බක් ගන්න හිතෙන්නෙත් නැ . කට්ටිය මොකද හිතන්නේ? ඉඩම් ගන්න ඕනි නැ මේක කොම්පැනි ලෝන් එක. යෝජනා...