කෝටි බාගයකට කාර් එකක්

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    බ්‍රෝස්,

    කාර් එකක් ගැනීමට උවමනයි 55 පමණ. දැනට බලපුවා

    Nissan Dayz Highway star
    Suzuki Spacia

    එත් 50ක් වගේ ගානක් මේ වගේ පොඩි ලබ්බවල් වලට දෙන්න හිතෙන්නේ නැ. හැබැයි 55ක් විතර දීලා අවුරුදු 18- 20 පරණ ලබ්බක් ගන්න හිතෙන්නෙත් නැ . කට්ටිය මොකද හිතන්නේ? ඉඩම් ගන්න ඕනි නැ මේක කොම්පැනි ලෝන් එක. යෝජනා මොනවද හොද වාහනයකට?
    කෝටි බාගයකට මේ වගේ ලබ්බක් තමා අපි වගේ සිංහලුන්ට ගන්න වෙන්නේ

    Edit
    What do you guys thing about KIA Picanto?
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කොහොමත් ආයෙ ලාබ වාහන නැ ... wagonR එකක් උනත් දැං 50 පැනල..
     
    • Like
    Reactions: ErnE

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    පුලුවන් තරම් අලුත් එකකට යන එක හොඳයි. පරණ ලඩි අරගෙන කැඩුනොත් හදන්න කෑලි හොයන්නත් අමාරුයි මේ කාලෙ
    Danatama engine oil pawa amarui hoyanna samahara ewa aluth ewageth
     
    • Like
    • Sad
    Reactions: ErnE and topkollek

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ganna kiyannat baha epa kiyannat baha
    මේකනං ඇත්ත....
    ඉස්සරනං මෙහෙම නූලක් දැක්කම වාහන දෙක තුනකවත් නම් දානව...
    දැන් කිසිම වාහනයක් රෙකමන්ඩ් කරන්න හිතෙන්නෙ නෑ....
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    මේකනං ඇත්ත....
    ඉස්සරනං මෙහෙම නූලක් දැක්කම වාහන දෙක තුනකවත් නම් දානව...
    දැන් කිසිම වාහනයක් රෙකමන්ඩ් කරන්න හිතෙන්නෙ නෑ....
    පයින් පලයන් කියලා නම් රෙකමන්ඩ් කරන්න පුලුවන් :lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Just migrate
    :(:(

    ස්පේසියා ,ඩයිස් පුකෙන්වත් ගණන් ගත්තේ නැති වාහන බන්... දැන් බලපන්කෝ ගනන්.. හ්ම්ම්
    එක නේ බන්. එක අතකට මේවා හොදයි පට්ට ගහපු 121 N 16 නුත් 55ක් විතර කියනවා නේ
    ------ Post added on Feb 9, 2022 at 7:25 PM

    ganna kiyannat baha epa kiyannat baha
    ada laksha 50ta tiyana wahane heta laksha 60 wennat puluwan

    oka karakila wahana genawa kiwwoth (langakadi wennema naha), laksha 10k 15k lost wennat puluwan
    උබ හිතනවද බන් ලගදි අඩු වෙයි කියලා . ඊයේ රන් සංචිත ටිකත් විකුණලා ලු. අ මදිවට ETF වලට 25% ගහන්න යනවා. මට නම් තේරෙන විදිහට තව අවුරුදු 4-5 කට ගොඩ ඒමක් නැ . උබලා හිතන්නේ මොකක්ද
    ------ Post added on Feb 9, 2022 at 7:27 PM
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පුලුවන් තරම් අලුත් එකකට යන එක හොඳයි. පරණ ලඩි අරගෙන කැඩුනොත් හදන්න කෑලි හොයන්නත් අමාරුයි මේ කාලෙ
    :yes::yes::yes:

    Avanza එකත් මරු වාහනේ...
    සෙවන් ශීට්...
    හැබැයි තෙල් කරන්නෙ නෑ....
    තෙල් නම් අවුලක් න මචන් ඒවා හම්බ වෙනවා. බට් පරණ වැඩි නේ අවුරුදු 10ක් නේ
    ------ Post added on Feb 9, 2022 at 7:29 PM
     
    • Sad
    Reactions: PHBhagya

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ගත්ත උන්ට පාට්ස් නෑ, ගන්න වාහන නෑ
    තීරනය Oබ සතුයි

    😌
    :( :(

    Honda FIT
    Patta gahala ban okkoma
    ------ Post added on Feb 9, 2022 at 7:31 PM

    Vitz ekakata yanna baido... :yes:
    Okkoma Nearly 200k mileage mchan. 3 cylinder nisa dan leda enawa wadi
    ------ Post added on Feb 9, 2022 at 7:32 PM

    පයින් පලයන් කියලා නම් රෙකමන්ඩ් කරන්න පුලුවන් :lol:
    :angry::angry::angry: :lol: :lol: :lol:
    ------ Post added on Feb 9, 2022 at 7:32 PM

    Danatama engine oil pawa amarui hoyanna samahara ewa aluth ewageth
    Ow ban
    ------ Post added on Feb 9, 2022 at 7:33 PM
     
    • Haha
    Reactions: charitha2011

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අවංක අදහස තමයි පොඩ්ඩක් ඉන්න එක...මේ යන විදියට ගොඩක් දුර මේක දුවන්න බෑ...අනික බලපන් වාහන විකිනෙන්නේ නෑ..ගොඩක් උන් බයවෙලා දගලනවා ස්ටොක් තීන උන්....මේක කොහොමත් තව පොඩි දවසයි...මිනිස්සුන්ට සල්ලි නෑ....
     
    • Like
    Reactions: mmrizmy and ErnE

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    Ganna oni nam dan ganin. Thawa hitiyoth alto ekak ganna puluwan wei same price. Ilaga awrudu 2th wahana genne na gota neh inne thawama. Thiyana ewa double wath wei price aniwa.

    65 withara yana wahana walata poddak call karala balanna gihin talk ekak danna poddak ganan adu karaganna. Loan eka aran Wahaneta cash karanawa nam ganan katha karaganna lesi finance arawa mewata wada. Cash deal ekak kiyala tikak talk karala ganna balapan sahena ganak adu karala. Wahana sell karanna dana untath maha lokuwata offers enne na me kale. Specially 5M and above. Unuth cash dakkama dila danna try karanawa.

    Ad ekak dana godak ayata wahane denna loku Hadisiyak thiyei. Ubata ekama ganna hadisi na wage pennapan.
     
    • Like
    Reactions: wqe123

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Danna kaaleka idan wahana wala ganan wadi una misak adu une nam na.

    eg : 2013-2014 idan wahana wala ganan wadi wenawa, vezel ehema 30 Lacks ee kaale
     
    • Like
    Reactions: chethana kalan

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Ganna oni nam dan ganin. Thawa hitiyoth alto ekak ganna puluwan wei same price. Ilaga awrudu 2th wahana genne na gota neh inne thawama. Thiyana ewa double wath wei price aniwa.

    65 withara yana wahana walata poddak call karala balanna gihin talk ekak danna poddak ganan adu karaganna. Loan eka aran Wahaneta cash karanawa nam ganan katha karaganna lesi finance arawa mewata wada. Cash deal ekak kiyala tikak talk karala ganna balapan sahena ganak adu karala. Wahana sell karanna dana untath maha lokuwata offers enne na me kale. Specially 5M and above. Unuth cash dakkama dila danna try karanawa.

    Ad ekak dana godak ayata wahane denna loku Hadisiyak thiyei. Ubata ekama ganna hadisi na wage pennapan.
    Cash karannae ban.mamath hithuwe ekama thama
    Danna kaaleka idan wahana wala ganan wadi una misak adu une nam na.

    eg : 2013-2014 idan wahana wala ganan wadi wenawa, vezel ehema 30 Lacks ee kaale
    True machan