උදේ පාන්දර පොම්පේ ගානකොට නම් ටිඅක් බුරුල්. එත් ස්ටාර්ට් වෙන්නේ නම් නැ. ටිකක් වෙලා ගහනකොට ඩිසල් එලියට එනවා
දුම නම් දාන්නෙම නැති තරම්. ස්ටාර්ට් උන ගමන් ස්මුත් දුවනවා.
ඔව් 5000 වෙද්දී ඔයිල් පොඩ්ඩක් අඩු වෙනවා.
තව සිදිදියක් වෙනවා. තල්ලු කරලා ස්ටාර්ට් කරන කොට ස්ටාර්ට් වෙනකොටම ටකස් ගලා සද්දයක් අහනවා...