1. T

    මාත් හිතුව ඌබර් දුවන්න

    කෑම ගෙනියන කොට ටිකක් කාපන් අහුවෙන්නේ නැතිවෙන්න. පීසා එකක් ගෙනියන කොට එකේ සෙසේජස් කෑලි/ චිකන් කෑලි ශේප් එකේ ගිලල දාපන්. ඕන නම් ඒවා තිබුන තැනට කඩෙන් අරන් රතු ළුණු ගෙඩියක්, අමුමිරිස් කරලක් ඔබල තියපන්. :ROFLMAO: :ROFLMAO:
  2. T

    Rain coat buying Pettah !!!!!!!!!!!!!!!!!!!

    පිටකොටුවේ ආදෙක් ඔය මහත්තය අන්දලා වගේ. :ROFLMAO:
  3. T

    යන්න රටක්..

    මේවා තියන් ලංකාවේ හොද ගානක් හොයාගන්න පුළුවන්නෙ බන් ?? ඇල්ටො/ පොල්ටෝ, කසිකබල් හදන තැනක් නෙමෙයි අලුත් වාහන හදන්න ඔයාගෙම ආයතනයක් පටන් ගන්න බැරිද ?? අඩුම තරමේ පොඩි පොඩි වැඩ ටික කරත් හොද ගානක් හොයාගන්න පුළුවන්.
  4. T

    අපේ ගෙදර පොකුණට ගෙම්බො එක එක නතර කරන්න විදිහක් කියන්නකො

    ඉස්සර ඉස්කෝලේ ඉගැන්නුවා ආහාර දාම කියල එකක්. එකේ තිබුනනේ ගෙම්බා කනවා ගැරඩියා කියල. අන්න ඒ නිසා පොකුණ ගාවින් ගැරඩියෙක් තිබ්බ නම් හරි. :cool: මැස්සා >>>> ගෙම්බා >>>> ගැරඩියා
  5. T

    Car එකක් ගන්න ඕනේ - 2.7M

    ඇල්ටෝ / පොල්ටෝ ලඩියක් අරන් BYD කියල ගහල පදින එක ගැන නේද කියන්නේ ?? :P
  6. T

    negambo wala balanna than

    තෑගී අරන් @AnuradhaRa ලගේ ගෙදර ගිහින් එන්න. :cool:
  7. T

    වෙසක් පෝයට ගාල්ලේ දන්සල් බෑ 😂

    අයිස් ක්‍රීම් වලට ආදේශක විදියට බීම පැකට් දෙන්න කියහන් ඔය කියන එකාට. මු පින්කමේ ආනිසංස ගැන කියල නිවන් යන හැටිත් කියනවනේ. ෂුවර් එකටම මුන් art ඩිග්රි ගහපු උන් වෙන්න ඇති. මුන් රට හදන කන් බලන් ඉන්න ගොන්නුන්ටම හොදයි මුන්. :ROFLMAO:
  8. T

    මේ පාර අපේ දන්සැලට සැමට ආරාදනා.

    කොත්තු කන්න කලින් කෝඩියල් බීමත් දෙනවද බන් ??? කෝඩියල් + කොත්තු ගැලපෙන්නේ නෑනේ ?? :P
  9. T

    අපි පොඩි කාලේ දාන ගෙවල් වල උයන්න ගත්ත පාම් ඔයිල්

    පාම් ඔයිල්, පාම් පිටි, පාම් බිත්තර, පාම් කුකුල්ලු, පාම් බනිස් :ROFLMAO:
  10. T

    කෑම්පින් කරල තියනවද?

    මචන් කැම්පින් කිව්වම ලංකාවේ උන් ක්‍රම කිහිපයකට කරනවා (ලෝකේ උන් නම් පිලිවලකට, දැනුමක් ඇතුව කරනවා). සමහර උන් යන්නන් වාලේ යනවා (ලෝන්තපොල් කැම්පින්), සමහර උන් අවශ්‍ය මුලික දේවල් ටිකවත් නැතුව යනවා (හිඟන කැම්පින්), තවත් සමහර උන් ගියා ආපස්සට හැරුන ආව (ආව -ගියා කැම්පින්), පිලිවලකට ක්‍රමේට යන උනුත් ඉතාම...
  11. T

    නන්දෙ රී ගනී

    ඕකුන් විශේෂ දැනුමක් තියන උන්, ඒවගේ උන් වෙන රටවල් ගන්න බලන් ඉන්නේ ඒකනිසා වැඩි පඩි, විශේෂ EPF දීල තියාගන්නවා කියල කෑගැහුවේ. ඕකුන් කොරන එකම දේ "බස් එකේ බ්‍රෙක් නෑ දැන් යන්නේ පල්ලමේ" ගගා ගොන් ආතල් දෙන එක. ඔකුන්ගේ මාධ්‍ය හමුවල ඉන්න එකෙක්ටවත් "කෝ හු X X අර පල්ලමට යන බස් එක ? " කියල අහන්න කොන්දක් නෑ...
  12. T

    කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

    සද්දෙට ටොයින් වෙලා බිත්තර් එනවා නම් හොදට මෝල් වෙච්ච කුකුලෙක් කෑගහන සද්දේ රෙකෝඩ් කරලා ෆාම් එකේ දැම්ම නම් හරිනේ. මම හිතන්නේ බ්‍රෝ සද්දේ විතරක් මදි. කුකුලව ඇස මානයේ පෙන්න හරි ඉන්න ඕන. එතකොට තමයි දැන් ඒවි.. දැන් ඒවි ගගා හිතල හිතල ටොයින් වෙලා බිත්තරේ දාන්නේ.
  13. T

    URGENT!!! Advice NEEDED!!!

    @scurvy, @AnuradhaRa
  14. T

    කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

    එතකොට බන් එක අක්කරයක ඉන්නේ සත්තු 5 යිනේ. උන් එහෙනම් නිදහසේ දවස තිස්සේ ජින්කි ජිකා කරලා බිත්තර දානව ඇති මෙලෝ සිහියක් නැතුව. කුකුලෝ හදල බිත්තර ගන්න බෑ බන්. කුකුලෝ හදල දීපන් මෙන්න මේ @scurvy දෙයියාට ක්‍රිස්පී චිකන් කන්න. :ROFLMAO:
  15. T

    Rainwater havesting

    උට Rain Water යි Filtered water යි පැටලිලා. :ROFLMAO: මෙන්න මේක බලන්න. ලොකු දෙයක් නම් නෑ.
  16. T

    කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

    සේරටම කලින් උගෙන් අවසර ගන්නේ උ ලෝඩ් පකීර් ද බන්? උ කිව්වමද කිකිළි බිත්තර දාන්නේ ??
  17. T

    Blender 3D ඉගෙනගන්න?

    පොල් කිරි මිරිකන blender එක විතරයි තියෙන්නේ බන්. bump
  18. T

    හෙට සඳුදා

    ඉරිදාට පල්ලියේදී........, සදුදාට පන්තියේදී......... :cool:
  19. T

    Rainwater havesting

    වැදගත් මාතෘකා කතා කරන උන් දැන් මේකේ නෑ බන්. දේශපාලන ඇම්බැට්ටයෝ හා වල් භූත දොඩවන ගොබ්බයො එක්ක මොන rainwater harvesting ද බන් ?? :ROFLMAO:

    No contents