රුපියල් 500 ක් දීල Duty Free යන්න පුළුවන් නම් කැළණි හිගන්නොත් Duty Free යාවි බන්. ඔතන කඩේකින් මොනවා හරි කාල ගෙදර පලයන්. :cool:
වැරදිලාවත් ඔතැන ඉදන් ෆොටෝ ගහල Duty Free ගියා කියල FB/ එළකිරි දාන්න එපා. එහෙම උනොත් පල්සර් ත්‍රෙඩ් එකට වඩා වැඩි නෑමක් සෙට් වේවි. :ROFLMAO: