1. T

    කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

    බිස්නස් එක නැගල එද්දී තමයි අවුල. අහල පහල උන් කුකුල් ගූ ගඳයි, කුකුලොන්ගේ සද්දේ වැඩියි ගාගෙන එනවා. :ROFLMAO:
  2. T

    🛑 වාහන මිල ඉහලට

    ඔච්චර අඩ අඩ බිස්නස් කරන්න ඕනේ නෑ, ඕක වහල දාල යුටියුබ් චැනල් එකක් හරි FB page අටමගලක්හරි අටවා ගන්න කියාපල්ලා ඕකට. :ROFLMAO:
  3. T

    ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං

    මහ බැංකුවේ උන්ට ලොකු පඩි, විශේෂ epf දෙන්නේ උන් සුපිරි මොළ, ඒවා පිටරට යන්න නොදී රැකගන්න ඕන නිසා කියල කිව්වනේ. කෝ බන් එතකොට සුපිරි මොළ වලින් කරන් වැඩ ???? :ROFLMAO:
  4. T

    අලුත් කුල ක්‍රමය

    T-shirt ටිකක් අරගෙන ඒවායේ ඉස්සරහ හා පිටිපස්සේ ප'මනන්ට් මාකර් එකකින් අදාළ රටේ නම එක්ක සිටිසන් කියල ගහන්න. ඒ T-shirt එක ඇදල ගිහින් බලන්න. හැම තැනකදීම උපරිම සැලකිල්ල ලැබෙනවා. කෙල්ලෝ එනවා සට සට ගාල. දකින දකින මිනිහ හොදට මුහුණ බලල හිනා වෙනවා. ගැම්මෙන් යන්න පුළුවන් ඔයාට. :cool:
  5. T

    යුකැලිප්ටස් ගස්

    කොහේ ඉන්දන්නද බන් ? පැලේකට කීයක් දෙන්න පුලුවන්ද ??
  6. T

    දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

    දුටුගැමුණු රජතුමා, 1 වන විජයබාහු රජතුමා වගේ සතුරන්ට උන්හිටි තැන් නැතිවෙන්න දීල ලංකාවම එක්සේසත් කල පාලකයෙක්ගේ නමක් කියන්න පුලුවන්ද දකුණේ නොවන ?? අඩුම තරමේ යුද්දයක් ඉවර කරපු හමුදා සෙන්පතියෙක්වත් ??
  7. T

    ඉඩම් විකිණීම

    ඔය කොපියේ ඔප්පු අංක බලල අරුන්ට පුළුවන් නෙ ඔප්පු කොපියක්ම ගන්න. එහෙම නැත්නම් edit එකක් දාල ඔය පෑනෙන් ලියපුවා අයින් කරල ප්‍රින්ට් එක ගන්න පුළුවන් නෙ ??
  8. T

    ලස්සන කුකුලෝ වර.

    ඔය මොනවත් ඕනේ නෑ, හොදට සල්ලි තියනවා නම් හැලි වඳුරෙක් 🐒🙊 වගේ උනත් ලස්සන කෑලි එනවා සට සට ගාල.
  9. T

    රත්ගඟ පුංචි දඹදිව | 2026-04-08 බදාදා

    ඔකේ එක පැත්තක කැලේ වැවුන කන්දක් තියනවද ?? හොල්මන් සීන් එකක් තිබ්බේ ඕකෙද ??
  10. T

    වාහන සර්විස් කරන ලොකු ලොකු තැන්..

    උන් ප්‍රොමෝට් වෙලා උඩට උඩට යනවා. අන්තිමට ලොකු පුටුවට ගිහින් එතනින් එළියට යනවා. :ROFLMAO:
  11. T

    අම්බෝ.. 🤣💦

    ළමයි මේ වල්භුත අහන්න සල්ලිත් ගෙවනවද බන්? :angry:
  12. T

    TYRE Ganna ona

    හොද වාහනයක් නම් Bridgestone දාපන් බන්. 31000 කියන්නේ ලොන්ත පොල් ටයර් එකක් 20 000 ක් වගේ වෙනවනේ. 11000 ක් වැඩි උනාට එකේ km ගාන හා අනිත් රෙපයාර් කොස්ට් එක බැලුවම 31000 ශේප්. බය නැතුව හයිවේ දුවන්නත් පුළුවන්. ගමේ දුවන ලොටන් හුටන් ලඩියක් නම් ඔය අඩු එකක් දාපන්. :lol:
  13. T

    ⭕️ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් මිල ඉහල දමයි.

    ඕකුන් බන් මොකද මිලම වැඩි කරන්නේ ? උන්ට පුළුවන් නෙ පුසෙක්ට කන්න තරම් පොල් කට්ටකින් එකක් වගේ මුලින් තිබ්බ මිලටම දීල දාන්න. එහෙම නැත්නම් ඔය ගෝව, මෑකරල්, රාබු වගේ ලොකු මිලක් නැති එකක් ලෝස් නැතුව දාල ලොකු බත් ගෙඩියක් හදල දෙන්න. :ROFLMAO:
  14. T

    Rs. 100ට බඩ පිරෙන කෑමක් - Foodshop

    රුපියල් 100, ඉන්දියන් රුපියල් 100 ක් උනොත් මේක පුළුවන්. ලංකාවේ රුපියල් වලින් නම් බෑ. ලංකාවේ බිත්තරෙත් rs 40. ඕක ඔම්ලට් වෙලා එද්දී 50 පැනල. හුණු බිජු වගේ බිත්තරයක් rs 25 ට වගේ හොයාගත්තොත් නම් හරි.
  15. T

    LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

    :shocked::shocked: මම හිතුවේ එළකිරියේ ඉන්නේ වයස 60 අඩු උන් විතරයි කියල.
  16. T

    Watermelon Juice!

    ඕකට පුන්නක්කු 250g ක් දාල උම්බෑ... උම්බෑ... ගගා බීල දාපන් දෙයියාහ්හ්. :ROFLMAO:
  17. T

    Rs. 100ට බඩ පිරෙන කෑමක් - Foodshop

    මෙහෙමයි බන්, අර ටික්ටොක් / යුටියුබ් බලපන්. එක එකා හෝටල් / කෑම කඩ වලට ගිහින් රහයි.. රහයි කිය කියා බෙරිහන් දිදී ඒවායේ තියන ඕන ජරාවක් ගිලල දානවා. එකෙක්වත් ඒකෙ පෝෂණ ගුණය, වස /විස ගැන හෙවිල්ලක් නෑ. මී හරක් වගේ ගිලල දානව. ඉතින් ට්‍රෙන්ඩ් එක ඒක තමයි. දැන් ඔයාගේ කාරණාව. ගාන රුපියල් 100 . කඩෙන් පුනක්කු...
  18. T

    😁වාහන මිල පහලට .... 😁

    ලංකාවේ නැගපු එකක් බැස්සේ එකම එකයි බන්. :lol:
  19. T

    මෙන්න 1998ට කලින් තනිකඩයින්ට අගනා මංගල යෝජනාවක්!

    යකෝ උබ බලාපොරොත්තු අතහරින්න එපා. ඒකිගේ හැම එකම සාමාන්‍යයි කියල දාල තියනවනේ. ඉතින් බන් බොන එකත් ටිකක් අඩු කරලා සාමාන්‍ය ලෙවල් එකට ගමු. උපාධිය එළකිරි සපෝට් එකෙන් ලව් එක යද්දී ගොඩදාගමු. (කතා කරන පලවෙනි දවසෙම බදින්නේ නෑනේ). වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියල අපි ඔක්කොම එකතු වෙලා කියන්නම්. :cool:

    No contents