Offset/Digital Printing කරන හොද තැනක් කියන්නකෝ
මචන්ලා අපෙ කම්පැණි එකේ ප්‍රින්ටින් වැඩවලට Offset/Digital ප්‍රින්ටින් කරන තැනක් හොයනවා. Bill Books, Business Cards, Flyers, Leaflets, Banners, Sticker Labels වගේ දේවල් කරන මිල ගණන් සාධාරණ තැනක්. එළකිරියේ මේවා කරන යාළුවොත් ඇති, දාන්න අයත් ඇති. ඒ නිසා...